mediahumanrights.lk
News Sports Sports News

පුහුණු එක්දින තරඟය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය අද කොළඹ සී.සී.සී. පිටියේ පැවැත්වෙනවා.
මිලින්ද සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ධනංජය සිල්වා, තිසර පෙරේරා ඇතුලු ක්‍රීඩකයින් 12 දෙනෙක් ඇතුළත්.
(under the courtesy of hirunews news web)

Related posts

An entrepreneur shares 20 tips for traveling for free

Shiran Viraj

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

Shiran Viraj

අන්තරේ පාගමනට වාරණ නෑ – ලෝටස් වටරවුමෙන් පාර වැසෙයි

Shiran Viraj