mediahumanrights.lk
Local NewsNews

හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොළේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේ

හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත ලබා නොගත් පුද්ගලයින් සඳහා වීසා හිමි නොවන බව ය.
මේ අතර බ්‍රසීලය සහ නම් කරන ලද අප්‍රිකානු රටවල සංචාරය සඳහා යන ශ්‍රී ලාංකිකයින් සඳහා කහ උණට අදාළ එන්නත ලබා ගැනීම ද අනිවාර්යය කර ඇතැයි පසුගියදා ඔහු සඳහන් කළේය.

Related posts

නෙල්සන් මැන්ඩෙලාගේ පළමු බිරිඳ ලොවෙන් සමුගනී

Shiran Viraj

මැලේරියාවට යළි ඉඩක් නැහැ

Shiran Viraj

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj
Translate »