mediahumanrights.lk
International NewsNews

වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්

දරු දැරියන් වෙනුවෙන් නිපදවා ඇති ‘කයිලා‘ ලෙස හැදින්වෙන කතා කරන බෝනික්කන් විශේෂයක් වහාම විනාශ කර දමන්නැයි ජර්මනියේ ආරක්ෂක අංශ එරට පුරවැසියන්ට උපදෙස් දී තිඛෙනවා.
පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු රැස්කර ගබඩා කර ගැනීමට හැකිවන පරිදි මෙම බෝනික්කන් විශේෂය නිපදවා ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එමගින් ඔත්තු බැලීමක් සිදු කෙරෙන බවද ඒ අනුව එය පෞද්ගලික ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවද ප්‍රකාශ වී තිඛෙනවා.

– නෙත් Gossip

Related posts

වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයි

Shiran Viraj

දිනක පී.සී.ආර්. පරීක්ෂණ තවත් දහසකින් ඉහළට

Shiran Viraj

විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයි

Shiran Viraj
Translate »