2026-11-03
mediahumanrights.lk
Local NewsNews

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නාඩු 70යි-සම්බා 80යි

සහල් සඳහා ඊයේ (6දා) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාලන මිලක් නියම කර තිබේ.
ඒ අනුව නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 70ක්ද, සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 80ක්ද වන පරිදි මේ පාලන මිල නියම කර ඇත.

Related posts

මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේ

Shiran Viraj

විද්‍යා ඝාතනය – නාවික හමුදාව පිට දාන්න සාක්ෂි දෙයි

Shiran Viraj

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

Shiran Viraj
Translate »