32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsSportsSports News

IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් රැසකට කෝටි ගණනින් ලංසු

2017 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ එක් එක් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පවත්වන ක්‍රීඩක වෙන්දේසිය ලබන 20 වැනිදා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතය.
මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක ක්‍රීඩකයින් රැසකටම ඉහළ පෙළේ ලංසු නියම වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

මෙහිදී ඉහළම ලංසු නියම වූ ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ද සිටින අතර ඉන්දියානු මුදලින් රුපියල් කෝටි 2 ක ආරම්භක ලංසුවක් ඔහුට ලැබී තිබේ.
මේ අතර මෙවර IPL වෙන්දේසිය සඳහා තෝරා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් පහත දැක්වෙන අතර ඉන්දියානු මුදලින් ඔවුන් වෙත නියම වී ඇති ආරම්භක ලංසු වටිනාකම ද මෙහි සඳහන් වේ.

Related posts

අධික වේගයෙන් රථය පදවා මරණයක් සිදු කර අධික වේගයෙන් පලා ගිය රගර් ක්‍රීඩකයා

Shiran Viraj

The Men’s 100: ජොස් බට්ලර්ගේ සුපිරි ඉනිම Superchargers කණ්ඩායම තෙවැනි ස්ථානයට ඇද දමයි

Shiran Viraj

කොරෝනා ව්‍යාප්තියේ ආරම්භය සොයා ගැනීමට නොහැකිව නවසීලන්තය අසරණ වෙයි : දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළට

Shiran Viraj
Translate »