mediahumanrights.lk
International NewsNews

වහාම විනාශ කරන්න – බෝනික්කෙක් ගැන ජර්මනියෙන් අනතුරු ඇගවීමක්

දරු දැරියන් වෙනුවෙන් නිපදවා ඇති ‘කයිලා‘ ලෙස හැදින්වෙන කතා කරන බෝනික්කන් විශේෂයක් වහාම විනාශ කර දමන්නැයි ජර්මනියේ ආරක්ෂක අංශ එරට පුරවැසියන්ට උපදෙස් දී තිඛෙනවා.
පුද්ගලයින්ගේ පෞද්ගලික තොරතුරු රැස්කර ගබඩා කර ගැනීමට හැකිවන පරිදි මෙම බෝනික්කන් විශේෂය නිපදවා ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එමගින් ඔත්තු බැලීමක් සිදු කෙරෙන බවද ඒ අනුව එය පෞද්ගලික ආරක්ෂාවට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බවද ප්‍රකාශ වී තිඛෙනවා.

– නෙත් Gossip

Related posts

යාපනයේ යටිතල පහසුකම් දියුණු කරන්න කැනඩාවෙන් ආධාර

Shiran Viraj

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Shiran Viraj

ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑ

Shiran Viraj