mediahumanrights.lk
Local NewsNews

මහින්ද අති දැවැන්ත ගාළු මුවදොර පිටියේ ජනරැළියක් කැදවයි..

මෙවර මැයි දින රැළිය පැවැත්වීම සදහා ඒකාබද්ද විපක්‍ෂය විසින් කොලඹ ගාළුමුවදොර පිටිය ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
දැනට සතියකට පමණ පෙර මෙම ඉල්ලීම කලද මේ දක්වා ඊට ප‍්‍රතිචාර දක්වා නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
මෙම රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද ඔහු පැවැසීය.

Related posts

72 වන ජාතින නිදහස් දින සැමරුම අද

Shiran Viraj

පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Shiran Viraj

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක වෙයි

Shiran Viraj
Translate »