2026-09-17
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (17) මෙල්බර්න් නුවරදී පැවැත්වෙනවා. මෙම තරඟාවලිය තරඟ 3 කින් සමන්විතයි.
අද තරගයට කලකට පසු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්වන බවද ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළා. ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායමට එරෙහිව පැවති 20 යි 20 පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවුනා. එම තරගය පැවැත්වුනේ කැන්බරාහිදීයි.

Related posts

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Shiran Viraj

‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…

Shiran Viraj

විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවට

Shiran Viraj
Translate »