27.2 C
Colombo
2026-09-15
mediahumanrights.lk
EntertainmentEntertainment News

ලැම පෙන්වාගෙන ප්‍රවෘත්ති ඉදිරිපත් කීරීම අරඹයි (VIDEO)

මේ වන විට රූපවාහීනි ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමයක් හඳුනාගෙන තිබෙනවා.
ඒ රූපවාහානී ප්‍රවෘත්ති සඳහා ප්‍රේක්ෂක ජනතාව ඇදබැඳ ගැනීම සඳහායි.
කොහොම හරි ඔන්න  ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ටිකක් අමුතුම ක්‍රමයක් තමයි යොදාගෙන තියෙන්නේ.
ඒ තරුණ රූමත් යුවතියන්  විවෘත ජැකට් ඇඳගෙන  යටට  කිසිවක් නොමැතිව ලැම ප්‍ර දේශයේ කොටසක් පෙනෙන  අයුරින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමයි.
කොහොම හරි මේ වැඩෙන් ඔන්න ප්‍රවෘත්ති විකාශය කාලය තුළ ප්‍රේක්ෂක  වර්ධනයේ  කිසිම අඩුවීමක් නෑ කියලයි ආරංචිය.
හැබැයි ඔන්න මේ වැඩේ ලංකාවේ නම් නෙවෙයි කරන්නේ. මේ වැඩේ ලංකාවේ කළොත්නම් කොහොම තියෙයිද?
කොහොම හරි ඔන්න මේ නාලිකාවේ නම තමයි Zjarr TV මේ වැඩේ කරන්නේ ඇල්බේනියාවේ.
කොහොම හරි මේ නාලිකාවේ අයිතිකරුනම් කියන්නේ ඇල්බේනියාව යනු දේශපාලන බලය පාවිච්චි කරලා ප්‍රවෘත්ති නිර්මාණය කරනවා කියලයි.
ඒ නිසා ප්‍රේක්ෂකයින්ට නිරුවතින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි ඔහු පවසන්නේ.
කොහොම වුණත් මෙමගින් ලිංගිකත්වය විකුණන්නේ නෑ කියලයි  ඔහු කියන්නේ.
 

 

Related posts

ගයාන් ආයෙත් එන්න කියන්නේ කාටද?

Shiran Viraj

කථානායකවරයාට ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්!

Shiran Viraj

රැල්ලට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ

Shiran Viraj
Translate »