30.6 C
Colombo
2026-10-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

මාර්තු 8 ඒකාබද්ධ විපක්ෂයෙන් කාන්තා උද්ඝෝෂණයක්

අන්තර්ජාතික කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 8 වැනිදා ආණ්ඩු විරෝධී කාන්තා උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂයේ කාන්තා සංවිධානය…තීරණය කොට තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයට සහාය පළ කරන කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී එම විරෝධතාව පැවැත්වීමට නියමිතය. ජීවන මිල ඉහළ යෑම ඇතුළු කරුණු රැසක් මූලික කරගෙන ආණ්ඩුවට කාන්තාවන්ගේ විරෝධය පළ කිරීම එහි අරමුණ වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ කාන්තා සංවිධානයේ සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මූලිකත්වයෙන් එම උද්ඝෝෂණය සංවිධානය කරනු ලබයි.
– ගොසිප්Cලංකා

Related posts

තාත්තාගේ හොදම සිසුවියට පෙම් බැදි කසුන්

Shiran Viraj

තිසර එංගලන්තයට යන්න නියමිතයි

Shiran Viraj

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj
Translate »