30 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

පිටකොටුවේ වෙළඳසලක ගින්නක් (PHOTOS)

කොළඹ පිටකොටුව පළමුවන හරස් වීථීයේ මහල් හයකින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ අදාළ ගොඩනැගිල්ලේ සිව්වන සහ පස්වන මහල් ආශ්‍රිතව ගින්න හටගෙන ඇති බවයි.
එය ලෙදර් භාණ්ඩ අලෙවිසැලක් බව පැවසෙනවා.
පෙරවරු 11 යි 30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර එය මැඩපැවැත්වීම සදහා ගිනි නිවීමේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
– නෙත් Gossip

Related posts

ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන තරගය අද

Shiran Viraj

හිස් ගෑස් සිලින්ඩරය කළු කඩේ රුපියල් 15000-20000 පනී….

Shiran Viraj

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

Shiran Viraj
Translate »