2026-09-07
mediahumanrights.lk
International NewsNews

පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්

වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට රාජ්‍ය ආයතනයක් සහ මෝටර් රථයක ගමන් ගත් විනිිසුරුවරුන් සිව් දෙනෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.  ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා.

Related posts

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

Shiran Viraj

නැවතත් රට වැහුවොත් මාසික වැටුප් ගෙවන්න බැරිවෙයි..

Shiran Viraj

මුහුදු රළ ගැන කාලගුණයෙන් කියන අලුත්ම නිවේදනය මෙන්න.

Shiran Viraj
Translate »