mediahumanrights.lk
International News News

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී දිව්රුම් දෙයි

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස එඩප්පාඩි පලනිසාමී මීට සුළු වේලාවකට පෙර දිව්රුම් දුන්නේ ය.
ඒ, රාජ්බවන්හිදී ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර් රාව් ඉදිරියේදී ය.
එඩප්පාඩි පලනිසාමී තමිල්නාඩු ප්‍රාන්තයේ 12 වන ප්‍රධාන අමාත්‍යවරයා ය.
ඔහු සමග තමිල්නාඩුවේ නව කැබිනට් මණ්ඩලය ද මේ වන විට දිව්රුම් දෙමින් සිටියි.

Related posts

කොළඹ පාලම්-ගුවන් පාලම් පුපුරුවන්න ත‍්‍රස්තවාදී සැලසුමක්- බුද්ධි අංශ අනතුරු අගවයි..

Shiran Viraj

ගාමිණී සෙනරත් හමු නොවූ බව ඇමැති සාගල කියයි

Shiran Viraj

ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයි

Shiran Viraj