28 C
Colombo, LK
Saturday, December 7, 2019
Home Tags හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Tag: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරනවා – හිටපු ජනපති

ආණ්ඩුව බලය වැරදි ලෙස භාවිතා කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ - කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ ඊයේ...

ආණ්ඩුව ඥානසාර හිමි සඟවලා – මහින්ද

ඥානසාර හිමියන් සඟවා ගෙන සිටින්නේ අන් කවරෙක් නොව ආණ්ඩුවම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම පවතින තත්ත්වය හමුවේ ජාතිවාදය වපුරන සංවිධාන මර්දනය කිරිමට...

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම නතර කළ යුතුයි

ජාතීවාදී ගැටුම් ඇති වන ලෙස කටයුතු කිරීම රජය නතර කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ...

මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන...

මධුසමය අතරතුර මැයි දින සැමරුමට ආ අලුත් මනමාලයා

ඉකුත්දා විවාහ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට එක්ව සිටිනවා. ඒ ඔහුගේ මධුසමය අතරතුරදීයි. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විවාහ වූයේ...

එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..

ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇත. මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල...

මහින්ද රාජපක්ෂට එල්ල වූ චෝදනා කෝ?

යහපාලන ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ගතවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ...

හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි. ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට...

මහින්ද හෙට ජනපති කොමිසම හමුවට

මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

බරපතල වංචා දුෂණ විමර්ෂණය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ කැදවීමක් කර තිබේ. ගිය...
Translate »