ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 4ට ලොකු පුටුShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140212 ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සිව් දෙනෙකු සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. සේවා කාලය හා කුසලතාවය මත 2016 වසරේ දෙසැම්බර් මස 25 වන දින සිට... Read more
අගමැතිට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140214 ඕස්ට්‍රෙිලියානු නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට විශ්වවිද්‍යාලයකින් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් ලබාදී තිබේ. ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී නීති විෂය... Read more
සේවක වර්ජනයෙන් ජල සැපයුමට බාධාShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130227 තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක පවසනවා. එහෙත් ජාතික ජල සම්පාදන... Read more
මේ රජය බලයට පත්වූදා සිට ජනතාවගේ අයිතීන් උදුරා ගන්නවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130224 අද රටේ ජීවන වියදම දිනෙන් දින ඉහළ යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේ පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ ජනහමුවකදී පැවසීය. තවදුරටත් අදහස් දැක්‌වූ රාජපක්‍ෂ... Read more
ශ්‍රී ලංකා 20/20 සංචිතය කොටස් වශයෙන් ඔස්‌ටේ්‍රලියාවටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130218 ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ.... Read more
දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ඉන්දියාවට තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ සුරංගShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130233 දෘෂ්‍යාබාධිත 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් පාකිස්‌තානය හමුවේ කඩුලු 9 ක ජයක් වාර්තා කරගත් ඉන්දීය පිළ එහි කුසලානට හිමිකම් කීවේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්‌තාන... Read more
හමුදාවෙන් පැනගිය 42,000ක් සොයා මෙහෙයුම්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130222 පොදු සමා කාලයේදී භාර නොවූ පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 614 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 42,000 ක් සොයා පොලිස් හා හමුදා මෙහෙයුම් අරඹා ඇති... Read more
තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130238 තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව සිටින ශෂිකලා නටරාජන් උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වේ. තමිල්නාඩු ආණ්‌ඩුකාර විද්‍යාසාහර් රාඩ් තමන්ට දිවුරුම්දීමට අවස්‌ථාව සලසා නොදෙන්නේ... Read more
කරුණාගෙන් නව පක්‍ෂයක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130263 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු උප සභාපතිවරයකු මෙන්ම නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස්... Read more
වසර 12ක් තිස්‌සේ නිදහස් උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130254 වසර දොළහක් තිස්‌සේ ලංකාවේ නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන ජර්මන් ජාතිකයකු කොග්ගල ලොන්ඡ් බීච් හෝටලයේ දී අපට හමුවිය. ඔහු නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට... Read more