සිරුර සිහින් කරගන්න කැමතිද? එහෙනම් මේවා ආහාරයට ගන්නShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140532 කොපමණ කෑම අඩු කළත් මහත් වීම අඩු නැහැ. මෙය අද බොහෝ අයට තිඛෙන ගැටලුවක්. ඇයි මෙහෙම වෙන්නේ? සිරුර සිහින් කර ගැනීමට කෑම අඩු කිරීම ප්‍රමාණවත්... Read more
උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නේ නෑ.. – විග්නේෂ්වරන් නිල වශයෙන් කියයි..Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140255 උතුරේ කිසිදු ඉඩමක් ආරක්‍ෂක හමුදාවට පවරා ගැනීමට ඉඩ නොදෙන බවත් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම අනුමත නොකරන බවත් උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා විසින්... Read more
අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේ, පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ…Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140286 ‘අපි ඉවසලා රතු කට්ටත් දැන් පැනලා තියෙන්නේල පෙබරවාරි මාසෙන් පස්සේ කොළඹ කුණූ කොළොන්නාවට ගේන්න ඉඩ දෙන්නේ නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි. ඹහු... Read more
හමුදා සේවය හැර ගිය 1300 ක් අත්අඩංගුවටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140249 නිවාඩු නොලබා හමුදා සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනිම සඳහා දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී 1300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හමුදා ... Read more
දකුණු පළාත් සභාව උණුසුම්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140284 හාල් පොල්, පරිප්පු දකුණු පළාත් සභාවට රැගෙන ඒම නිසා අද දින පැවති දකුණු පළාත් සභාව දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. දකුණු පළාත් සභාව දකුණු පළාත් සභාවේ... Read more
සහල් නිෂ්පාදකයින් හා ජනාධිපති අතර සාකච්ඡාවක්Shiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140233 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් නිෂ්පාදකයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වේ. ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. සහල් නිෂ්පාදකයින්, ... Read more
අද දින වෙළෙඳපොළට එන ලක්ෂ 8 ½ හොන්ඩා කාරයේ වගතුගShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140293 හොන්ඩා සමාගම විසින් එළිදක්වනු ලබන නවතම මෝටර් රථය වන 2017 City sedan අද (14) දිනයේ දී ඉන්දියානු වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. මෙය 2014 වසරේ හඳුන්වා... Read more
ශානි අබේසේකර SSP තනතුරටShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140283 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ... Read more
රජයේ ක්‍රියාකාරීත්වය ගැන මහජනයාගේ විශ්වාසය පළුදු වෙලාShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140266 ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලොතරැයි සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි මහජනයාට ගොඩනැඟී ඇති විශ්වාසය මේ වන විට සම්පුර්ණයෙන් පළුදු වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල... Read more
ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගැන තීරණය මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේදීShiran Viraj2017-02-14 by Shiran Viraj2017-02-140300 පක්ෂයට සහය නොදක්වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් එළඹෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව සන්ධාන මහා ලේකම්, අමාත්‍ය... Read more