කරට කර සටනක් දී ලංකාව අවසන් පන්දුවේදී ජය ගනීShiran Viraj2017-02-18 by Shiran Viraj2017-02-180235 සටන්කාමී පිති ප්‍රහාරයක් දියත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙල්බන් ක්‍රීඩාංගණයට පැමිණ සිටි පේක්ෂකයන්ට තියුණු තරගයක් දැක බලා ගැනීමට සලස්‌වමින් ඔස්‌ට්‍රේලියාව සමග පැවැති පළමු විස්‌සයි විස්ස... Read more
මැච් එක දින්න සතුට මෙල්බර්න් මෙට්‍රො දුම්රියේදී දෝරෙ ගැලුව හැටිShiran Viraj2017-02-18 by Shiran Viraj2017-02-180296 ... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අදShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170308 ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද (17) මෙල්බර්න් නුවරදී පැවැත්වෙනවා. මෙම තරඟාවලිය තරඟ 3 කින් සමන්විතයි. අද තරගයට කලකට පසු වේගපන්දු... Read more
සීමා නීර්ණ අභියාචනා කමිටු වාර්තාව අද ගැසට් පත්‍රයටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170284 සීමා නීර්ණය අභියාචනා විමර්ශන කමිටු වාර්තාව අද දින ගැසට් කිරීමට පියවර ගන්නා බව පවසයි. එහි ලේකම් කමල් පත්මසිරි මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි මාධ්‍ය සංශෝධන 300කට... Read more
අද්භූත පවුලක ඉපදුනු තරුණයෙකුට සිදුවූ දරුණු ඛේදවාචකයක්Shiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170289 ත්‍රාසය හා භීතිය පිරි අද්භූත චිත්‍රපටයක් පෙබරවාරි 24 ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා. GETOUT ලෙස නම් කළ මෙම චිත්‍රපටය කළු ජාතික තරුණයෙකුගේ ජීවිතය වටා... Read more
පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 72ක් ජීවිතක්ෂයටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170279 පකිස්ථානයේ සින්ද් පළාතේ සෙවාන් නම් නගරයේ මහත් ප්‍රසිද්ධියක් දරණ සුෆි පුදබිමට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් බැතිමතුන් 72කු... Read more
ආනන්ද-නාලන්ද පාසල් ගැටුම රණ්ඩුවට ගියේ ඇයි දැයි ඇසුවාම දන්නෙ නෑ අයියල එන්න කිව්වා-පොලිසියෙදි කියලාShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170335 පසුගියදා කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පාසලෙන් පිටතදී ඇතිවූ ගැටුම නිසා 6 දෙනෙකු රෝහල් ගතවූ අතර 10 දෙනෙකු මරදාන පොලිසියේද 5 දෙනෙකු බොරැල්ල... Read more
පාසල් යන්න බැහැයි කී සිසුවාට යන්නයි බලකළ පසුව ගෙල වැල ලා ගෙනShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170300 රඹුක්කන ගබ්බල ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙක් පෙරේදා (15දා) පාසල් යන බව පවසා රඹුක්කන පොහොර ඔය අසල තිබූ වැලක ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ. මිය ගොස් ඇති... Read more
කොටස් වෙළඳපොල පහළටShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170289 කොළඹ කොටස් වෙළඳපොල ඊයේ (16) පහත වැටීමක් පෙන්නුම් කළා. දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය සටහන් වූයේ 6173 යි දශම 7 යි 2 ක් ලෙසයි.... Read more
සයිටම් ගැන අවසන් තීන්දුවකට වෛද්‍ය සභාව අද රැස්වෙයිShiran Viraj2017-02-17 by Shiran Viraj2017-02-170241 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට එළඹීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) රැස්වීමට නියමිතව තිබෙනවා. පසුගිය 08 වනදා රැස්වූ ඔවුන් තීරණය කළේ... Read more