විල්පත්තුවේ තවත් අක්කර 175ක් පළතුරු වගා සමාගමකට !Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080250 විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ.ෆූඩ් සමාගමට ලබා දී ඇති බව පරිසර සංරක්ෂණ භාරය අනාවරණ කරයි.... Read more
'අයියා'ගේ දයාබර වදන් හමුවේ තම සිත පාලනය කර ගැනීමට නොහැකි වූ ගැහැණියකට අත්වුණු අවාසනාවන්ත ඉරණමShiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080282 මං ගැන හොයන්න කවුරුත් නැහැ… එයාලට වැඩ ඇති… දැන හෝ නොදැන එවන් පවක් කළ ඇය හිර ගෙදර කාන්තා වාට්ටුවේ සිටින්නේ හැඬු කඳුළෙන්ය. කොළඹ සිට කිලෝමීටර්... Read more
ජේම්ස් පැකර් යළි දිවයිනට..?Shiran Viraj2017-03-08 by Shiran Viraj2017-03-080241 කැසිනෝ රජු ලෙස සැලකෙන සුප්‍රකට ජේම්ස් පැකර් යළි කරළියට ගෙන ඒමට සූදානමක් ඇතැයි පුවත් වෙබ් අඩවි පවසනවා. ජේම්ස් පැකර්ගේ මෙරට නියෝජිතයාට නාගරික සංවර්ධන අධිකාරය යටතේ පවතින ඉඩමක්... Read more
රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070224 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එනම් IMF ආයතනය ශ්‍රීලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විග්‍රහයක යෙදෙමින් ප්‍රකාශ කොට ඇත්තේ රටේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධව ශ්‍රීලංකාවේ මුදල් අමාත්‍යවරයාගේ දායකත්වය... Read more
සයිටම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් ගොනු කරනවාShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070284 මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබන 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසයි. එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා... Read more
‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයිShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070262 ‘‘සුචී ලීක්ස්‘‘ ඉන්දියාවම කළඹයි – ධනුෂ් සමග යහනේ පෙම් සුව විඳි ගායිකාවක් ට්‍රීෂා හන්සිකා සන්චිතා ඇතුළු කොලිවුඩ් තරු ගණනකගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පෙලක් අන්තර්ජාලයට... Read more
විමල්ට 47යි… වැලිකඩ සිට අද උපන් දිනය සමරයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070256 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදයි. මන්ත‍්‍රීවරයා සිය උපන් දිනය වැලිකඩ සිට... Read more
ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයිShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070249 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද(7) දිනයේ ඇමතීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට... Read more
නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070277 නවසිලන්ත ව්‍යාපාරික නියෝජිතයින්ගේ විශේෂ හමුවක් ඊයේ (06) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැත් විනි.මෙහි ලාංකික නියෝජිකයා වශයෙන් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන් ද නවසීලන්ත නියෝජිකයන් වශයෙන්... Read more
කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් සොයාගනී (VIDEO)Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070261 තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාසනාව ප්‍රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට... Read more