සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොතShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170294 කැරට් 20 රත්‍රං වලින් සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන අවසරය කතානායක කරු පිරිනමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ගැන බොහෝ අය අසා ඇත. පාර්ලිමේන්තු සභාව ගෞරවනීය... Read more
දඹුල්ලේ එළවළු අලින්ටShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170214 මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ මිල පහත වැටීම නිසා එළවළු ගොවීන් අසීරුතාවයට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා... Read more
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයිShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170250 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) දිනය... Read more
සමයං ඇතුළේ කරපු ඊසි කෑෂ් බිස්නස් මරණ පරීක්ෂණයේදී එළිවේShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170312 සමයං ඇතුළේ කරපු ඊසි කෑෂ් බිස්නස් මරණ පරීක්ෂණයේදී එළිවේ. සමයංගෙ මුද්ද මුල් බිරියට ලැබේ. පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයක ගමන් කරද්දී වෙඩි තබා ඝාතනය කළ... Read more
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නෞකාව මුදාහරී – නෞකා කාර්ය මණ්ඩලයෙන් ලක්රජයට තුතිShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170251 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන්... Read more
දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලිShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160271 එළවළු මිල සීග්‍රයෙන් පහලයාම හේතුවෙන් තම අස්වනු අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් පවසයි. ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන ඇතැම් එළවළු... Read more
මෙලොවට බිහිවූ රාත්තල් 15 ක යෝධ බබා – Video & PhotosShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160330 චීනයේ 35 හැවිරිදි මවක් රාත්තල් 15 කට ආසන්න බරක් ඇති යෝධ ළදරුවෙක් බිහිකළ පුවතක් වාර්තාවනවා. කැන්කැන් (Kang Kang) නමින් හඳුන්වන මෙම ළදරුවාගේ බර රාත්තල් 14.8... Read more
නාමල්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි!Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160292 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ අධිකරණ නියෝගය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කර තිබේ. සැකකාර... Read more
බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160256 බරපතල වංචා දුෂණ විමර්ෂණය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සදහා අද දිනයේ කැදවීමක් කර තිබේ. ගිය... Read more
අලූත් ව්‍යවස්ථා මංගල සමළුවේදී චන්ද්‍රිකාට හූ තියයි… හූ තැබූ වියපත් මිනිසා තගාලා උස්සා එලියට විසි කරති..[Video]Shiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160273 කොළඹ පදනම් ආයතනයේදී පැවති ‘නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ’ මංගල සැසිය දැඩි උණුසුම් තත්වයට පත් විය. එම සමුළුවට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වීමත් සමග... Read more