අත හිරිවැටීමට හේතු මොනවාද?Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270505 ප‍්‍රධානතම හේතුව වන්නේ අතට සංවේදනය සපයන ස්නායු වලට සිදුවන හානි වීමක් හෝ එම ස්නායු හිරවීමකි මේ අතරින් හදිසි අනතුරු නිසා ස්නායු කැපීම් ද බහුලව දැකිය... Read more
ලෝකයේ වේගවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා ක්‍රිකට් පිටියෙන් සමුගනීShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270261 ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ලොව වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව... Read more
එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270295 ආණ්ඩුව සම්බන්ධයෙන් කලකිරී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර ඇත. මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පල... Read more
බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270288 බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. එහි දැක්වෙන්නේ රැකියාවන්හි... Read more
ගයේෂාට පුතෙක්…Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270283 ගයේෂා පෙරේරා… රංගන ශිල්පිනියක්, රූ රැජනක් ලෙස වගේම දේශපාලන ක්‍රියාකාරිනියක් ලෙසත් කවුරුත් දන්න හඳුනන ජනප්‍රිය චරිතයක්. පහුගිය දවසක ඒ හැමදේටම වඩා වටිනා පදවියකින් ඇය පිදුම්... Read more
මාදනීට එකම චිත්‍රපටයේ චරිත එකොළහක්…Shiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270312 මාදනීව ප්‍රේක්‌ෂකාගාරය හඳුනාගනු ලබන්නේ වේදිකාවෙන්. ඉන් ඉක්‌බිතිව සිනමාව හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය ද දිනාගනු ලබන ඇය අද අපට සිටින වටිනාම රංගන ශිල්පිනියෙක්. සිහිනයෙන් මෙපිට සැබෑව... Read more
පැයට කිලෝමීටර් 407ක වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් පොලිසියටShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270235 පැයට කිලෝමීටර් 407ක් එනම් පැයට සැතපුම් 253ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මෝටර් රථය සිය සේවා සඳහා යොදා ගැනීම ඩුබායි පොලිසිය ආරම්භ කර තිබෙනවා.... Read more
පොල් මිල ඉහළ යාමෙන් අතුරු නිෂ්පාදනත් හිඟ වෙයිShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270264 පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා. වියළි දේශගුණයත් සමඟ පොල් අස්වැන්න අඩුවීම මීට... Read more
සිඟමන් යෙදෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන ආසියාවේ ලොකුම වංචාකාරයාShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270303 යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් සුඛෝපභෝගී ජිවිතයක් ගෙවන පුද්ගලයෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොහු වයස අවුරුදු 32 ක් වූ බෙන්ජමින් හොල්ස්ට් නම් ජර්මානු ජාතිකයෙකු... Read more
අමතක වූ කුලසේකර අවසානයේ ශ‍්‍රී ලංකා පිලට කැඳවයිShiran Viraj2017-03-27 by Shiran Viraj2017-03-270229 බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ‍්‍රී ලංකා සංචිතයට නුවන් කුලසේකර කැඳවීමට තීරණය කර ඇතැයි ක‍්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඉකුත් දා නිමා වූ ... Read more