ගයාන්ගේ පෙර බිරිඳට තරහාගියේ චතුරිකාගේ ෆේස්බුක් වීඩියෝ නිසාද?Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290238 ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් පසුගිය දිනක සමාජ ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වුණා. ඒ ඇය ඉතාමත් සංවේදී වෙමින් නිකුත් කළ වීඩියෝවක්... Read more
ඉන්දුනීසියාවේ අත්හදා බැලූ බටහිර කුමන්ත‍්‍රණය දැන් ලංකාවේ ක්‍රියාත්මකයි..Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290237 පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. ආණ්ඩුව සතුටු කදුළු වගුරුවමින් සිටිනවා.... Read more
ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)Shiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290259 බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.... Read more
රුපියල තවත් බාල්දු වෙයිShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290228 2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24... Read more
උදැසන නවයේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශවලට පැය 15 ක් ජලය කැපේShiran Viraj2017-03-29 by Shiran Viraj2017-03-290255 අද උදෑසන නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ හා අවට ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස,... Read more
පොල් රුපියල් 80ටShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280288 උත්සව සමය ළඟ එන බැවින් බඩු මිල වැඩි නොවී පවත්වා ගැනිමට ආණ්ඩුව දැන් සිටම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. වෙළඳපොළේ ප‍්‍රමාණවත්... Read more
වීරවංශ මියගිය බවට අන්තර්ජාලය කැළඹූ පුවත මෙන්නShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280313 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දිනක ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන 40 ක් පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට පරිහරණය සඳහා ලබාදී රජයට රුපියල් කෝටි... Read more
රැවුල සුදුවී කොණ්ඩය කළු වූ ආකාරය ගැන මර්වින් කිව්ව කතාවShiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280263 තමන් විසින් ළඟදීම තරුණ තරුණියන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා. පැරුණි දේශපාලකයන්... Read more
මනීෂාට පෙම් ගී ගයන්න ආරාධනා කළේ කවුද?Shiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280279 අලුත් වැඩක් කළා කියලා ආරංචියි? ඔව් මම සිංදුවක් කළා. අවාරෙ අවාරෙ කියන සිංදුව කළේ පූර්ණ සචින්ත අයියත් එක්ක. ඒකේ lyrics කළේ ලසිත ජයනෙත්ති ආරච්චි අයියා.... Read more
‘කුමාරයා මං’ ප්‍රසංගය සමඟ කුමාර…Shiran Viraj2017-03-28 by Shiran Viraj2017-03-280276 ප්‍රවීණ නළුවෙකු, තිරකතා රචකයෙකු හා ලේඛකයෙකු ද වන කුමාර තිරිමාදුර ‘කුමාරයා මං’ ප්‍රසංගය සමඟ මාර්තු 31 වෙනිදා සිය මුල්ම සංයුක්ත තැටිය එළිදක්වයි. මහරගම තරුණ සේවා... Read more