සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කිරීමේ උත්සාහයක් තිබෙනවා – රාජිතShiran Viraj2017-03-12 by Shiran Viraj2017-03-120259 තමා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට දුම්කොල සමාගම සහ ඖෂධ ආනයන කිරීමේ මාෆියාව විසින් ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
තනි රෝදෙන් බයික් එක පදින හැටි යාළුවාට වීඩියෝ කරන්න කියා මරුදුටු තරුණයාShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110219 ... Read more
බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ජය ශ්‍රී ලංකාවට – රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110211 බංග්ලාදේශයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 259ක විශිෂ්ට ජයක් හිමිවිය. ලකුණු 457ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය... Read more
පාර්ලිමේන්තුව ගහ මරා ගන්න තැනක් වෙලා – සුනිල් හදුන්නෙත්තිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110294 ‘රටේ පාර්ලිමේන්තුව යනු රටක ප්‍රතිපත්ති සම්පාදනය කරණ ස්ථානය. මේ වනවිට එය ගහ මරාගන්න තැනක් වෙලා. පසුගිය දා එහි කථාකරලීමට තිබුනේ රටේ පවතින නියගය, බඩුමිල, දූෂණ... Read more
මමත් කලින් විවාහවී හිටියා ගෙදර අය විරුද්ධ වුණා- ඒත් මං වික්ටර්ට ආදරෙයි – හෂිනි අමේන්ද්‍රා කථා කරයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110340 මමත් කලින් විවාහවී හිටි කෙනෙක් ගෙදර අය මේකට විරුද්ධ වුණා. ඒත් මං වික්ටර්ට ආදරෙයි – හෂිනි අමේන්ද්‍රා කථා කරයි. පසුගිය සතිය පුරාම ආන්දෝලනාත්මක පුවත් මැවූ ප්‍රවීණ ගායක... Read more
පොලීසිය නිසා නවතම වාර්තාවකින් කොළඹට හොඳ තැනක්Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110267 මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට කොළඹ නගරය මේ වනවිට අසීරු ස්ථානයක් බවට පත්ව ඇතැයි පොලිසිය පවසනවා. UNODC නවතම වාර්තාවේ මෙය සඳහන් වන බවයි ඔහු සඳහන් කළේ. දිගින්... Read more
'බන්දුල කියන තරමක් කියන්නේ ටොම් පච'Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110277 ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබා දුන් අසත්‍ය සාක්ෂි පිළිබදව එක්සත් ජාතික පක්ෂය දැඩි අප‍්‍රසාදය පල කරනවා. කලක් ගුරුවරයෙකු ලෙස කටයුතු... Read more
අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයිShiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110283 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා නව රජය යටතේ කටාර් දේශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස... Read more
සබරගමු මහ ඇමති පවුලේ සෞඛ්‍ය බර පැන පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට!Shiran Viraj2017-03-11 by Shiran Viraj2017-03-110238 සබරගමුව මහ ඇමතිවරයා තමාගේ සහ තම පවුලේ සියළු සෞඛ්‍ය පහසුකම් සපුරා ගන්නේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටෙන් බව වාර්තා වේ. එනම් මහ ඇතිවරයා තමාගේ අසනීපයට ප්‍රතිකාර... Read more
මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායකShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100217 තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී... Read more