විද්‍යුත් බස් රථ සේවයක් හඳුන්වාදෙන්න සූදානම්Shiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170233 ඉදිරි මාස 02ක කාලය තුළ මෙරටට විද්‍යුත් බස් රථ හඳුන්වාදීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ප්‍රමුඛතා... Read more
බක්මහ මැරතන් තරගයේදී අවසන් ගමන දුවලාShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170231 බක්මහ උලෙළක දී මැරතන් තරගයක් අතරතුර පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ මත්තල ගුවන් තොටුපලේ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළෙකු බවයි.... Read more
හදිසි විදුලි බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ යන්ත්‍රයක්Shiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170305 ප්‍රදේශ කිහිපයකට අද (17) අලුයම සිදු වූ විදුලි බිඳ වැටීම මේ වනවිට යථාවත් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන... Read more
කුණු කන්දට සැඟවුණු මිනිස් ජීවිත සොයා අදත් මෙහෙයුම්Shiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170279 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් අතුරුදන්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. මෙම ආපදාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 26 දෙනෙක්. අවතැන්වූවන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා. මේ... Read more
අගමැති වියට්නාම නිල සංචාරය අරඹයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160275 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය වියට්නාම නිල සංචාරය ආරම්භ කරමින් එරට හැනොයි නගරයේ තොයිබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වී තිබේ. වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය අමාත්‍යවරයා... Read more
වාහන පිපිරවීමට සමත් LTTE අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160253 වවුනියාව උක්කුලාන්කුලම් ගෙවත්තක වල දමා තිබූ වාහන පිරිරවීම සඳහා යොදා ගන්නා කිලෝ 15 යි ග්‍රෑම් 150ක බරින් යුත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහලුමක් හමු වූ... Read more
කලපුවල කකුළුවන් වගා කිරීමට නව ව්‍යපෘතියක් ඇරඹේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160279 තෝරාගත් කරදිය කළපු ආශ්‍රිතව කකුළුවන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා. ඔවුන් පැවසුවේ කලපුවල කකුළු ගහණය මිනිස් ක්‍රියාකාරකම් නිසා... Read more
හසලක ප්‍රදේශයෙන් ජීව අත්බෝම්බයක් සොයා ගැනේShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160216 හසලක පොලිස් බල ප්‍රදේශයේ තුනේ කණුව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. අදාළ නිවසේ හිමිකරුවන් විසින් සිදු කළ දැනුම්දීමක් අනුව එම අත්බෝම්බය... Read more
මැයි දිනයට ගෝල්ෆේස් එන්න.. නැතිනම් කැම්බල් හෝ ගැටබේ යන්න..- බැසිල් අමුතු කතාවක් කියයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160288 ආණ්ඩුව විසින් ගෙනියන ජනාතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කිරීමට ආණ්ඩුවට විරුද්ධ සියලු පාර්ශවයන් අත්වැල් බැද ගත යුතු බවත් එහි විශාලතම ආණ්ඩු විරෝධී ජනතා මැයි රැලිය මහින්ද... Read more
පාස්කු ඉරිදා දිනය අදයිShiran Viraj2017-04-16 by Shiran Viraj2017-04-160291 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උට්ඨානය වීම සිදුවු පාස්කු ඉරිදා දිනය අදයි. පාස්කු උත්සවයට පෙර පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන් කිතුණු බැතිමතුන් විසින් සමරනු... Read more