රියදුරාට පහරදී, මංකොල්ල කා, ත‍්‍රීරෝද රථයත් පැහැරගෙනShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100184 ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ දී ත‍්‍රීරෝද රථයක් පැහැර ගෙන ගොස් තිබෙනවා. කුළී ගමනක් යන මුවාවෙන් ත‍්‍රීරෝද රථයේ ගිය පිරිසක් එහි රියදුරාට පහරදී ඔහු සතුව තිබූ ජංගම... Read more
පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය ජනපති ප‍්‍රධානත්වයෙන්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100274 පොළොන්නරුව ගල්විහාර පුදබිමේ අලූත් සහල් මංගල්‍යය අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ශ‍්‍රී පාද දෝවනයකර පිරිකර පූජාකිරීම ඇතුළු... Read more
අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලිසියෙන් වෙඩිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100206 අණ නොතකා ධාවනය කළ ත්රීරෝද රථයකට පොලිසිය ඊයේ (09) රාත්‍රියේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ, කල්එළිය – මැදගම්පිටිය මාර්ගයේ මුද්දරගම හන්දිය ප‍්‍රදේශයේදීයි. අධික වේගයෙන්... Read more
උත්සව සමයේ මගී පහසුකම් සපයන්න ලංගම සූදානම්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100202 සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන මගී ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ පිළිබඳ... Read more
රටේ ආබාධිත ළමුන් ගණන හෙළි කරයිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100281 ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 05 ත් 17ත් අතර පසුවන ළමුන්ගෙන් 78,345 දෙනෙකු ආබාධිතයින් බව ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා. ඉකුත් 2016 වර්ෂයට අදාළවයි... Read more
තෙල් ටැංකි එකඟතාව "ශ්‍රී ලංකාවට 10 යි – ඉන්දියාවට 14 යි"Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100209 බදු ගිවිසුමක් යටතේ ත‍්‍රීකුණාමලය ගබඩා සංකීර්ණයේ ඇති තෙල් ටැංකි 14 ක් ඉන්දියාවට ලබාදීම සඳහා ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යංශය මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා.... Read more
මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100212 නව ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ පනත් සංශෝධනය ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්... Read more
උෂ්ණ කාලගුණය මැයි දක්වා පවතියි-අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්Shiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100241 පවතින උෂ්ණ අධික කාලගූණ තත්ත්වය මැයි මාසය අවසන් වන තුරු පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කලගුණ විදයා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය... Read more
සුළඟින් නිවාස 29ට හානිShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100229 වව්නියාව, අන්නානගර් සහ කාර්කාසිංනකුලම් ප්‍රදේශවලට බලපෑ තඳ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබේ. ඊයේ (09) පස්වරුවේ අධික වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති... Read more
පොලිස් වෙස් ගෙන සුදු වෑන් එකකින් ඇවිත් අයෙකු පැහැරගනීShiran Viraj2017-04-10 by Shiran Viraj2017-04-100198 සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් කැකිරාව ඉපලෝගම පුංචිකුළම ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් තිබෙනවා. පැහැරගැනීමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඒ සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසියට... Read more