තමන් හැමදාම තරුණකමේ ඉන්න එන්නතේ රහස මහින්ද හෙලි කරයි..Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230191 තමන් අදටද තරුණ පෙනුමෙන් සිටින්නේ ඇමරිකාවෙන් ගෙන්වන ඹිලියන ගණනක් වටිනා එන්නතක් විද ගැනීමෙන් යයි ආණ්ඩු පක්‍ෂයෙන් එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා... Read more
උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230216 ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති... Read more
ඛනිජ තෙල් වර්ජනයට උත්තර හොයන්න ඇමති මැදිහත් වෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230217 අද (23) මධ්‍යයම රාත‍්‍රියේ ආරම්භ කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට කැඳවා ඇතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. හෙට පෙරවරු 9.00ට පැවැත්වෙන සාකච්ඡාවට සියලූ... Read more
ඉන්ධන නිකුත් කිරීම අද රෑ නවතියිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230223 ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (23) අලුයම සිට වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා. මේ නිසා රට පුරා ඛණිජ තෙල් බෙදා හැරීම ද හෙට අඩපණ විය හැකි... Read more
වී ගබඩාව එපා කියන මීතොටමුල්ලේ විපතට පත්වූවන් අලුත් යෝජනාවට එකඟයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230259 මීතොටමුල්ලේ විපතට පත් කිසිඳු පුද්ගලයෙකු බලහත්කාරයෙන් කිසිඳු ස්ථානයක පදිංචි නොකරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා. විපතට පත් ඇතැම් පවුල්වලට ඉකුත්දා නව නිවාස ලබාදුන්නා. තවත් පිරිසක්... Read more
GSPප්ලස් ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230223 ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. යුරෝපා පාර්ලිමේන්තුවේ පනස් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් අදාළ යෝජනාව සභාගත කර ඇති... Read more
නව දිස්ත්‍රික් සංවිධායකවරු 7ක් පත්වීම් ලබයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230255 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කළ නව දිස්ත්‍රික් සංවිධායකවරු හත්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලබාගෙන තිබේ. ජනාධිපති නිල නිවසේ දී ඔවුන්... Read more
ඒකාබද්ධය එජාපය සමඟ කිසිම ගනුදෙනුවක් නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230207 මැයි රැළිය සඳහා ගෝල් ෆේස් ක්‍රීඩාංගණය ලබාදීමේ අරමුණ ඒකාබද්ධ විපක්ෂය අපහසුතාවයට පත් කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය... Read more
අසීරු අවස්ථාවල පක්ෂය හැරයාම සුදුසු නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230201 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සඳහා සියලු කැපකිරීම් සිදුකරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more
ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයකShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230226 ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ... Read more