පොලිසිය පාට මාරු කරන්න සැරසෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230224 පොලිස් නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බණ්ඩාරවෙල ඇල්ල පොලිස් වසමේ නාදඩුහින්න ප‍්‍රදේශයේ... Read more
පරිසරය රැක ගන්න රුපියල් මිලියනයක දඩයක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230215 පරිසරය ගැන බොහෝ දෙනාගේ වැඩි අවධානයක් මේ දිනවල යොමුව තිබෙනවා. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පසුව ඇති වූ තත්වයන් ඊට ආසන්නතම හේතුවයි. පරිසරයට හානිකරවූද? කසල... Read more
කොළඹ නගර සභාවෙන් යළිත් ඉල්ලීමක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230192 කසල ගැටළුව විසඳීමට සහය ලබා දෙන්නැයි කොළඹ මහ නගර සභාව සියලු පාර්ශවවලින් නැවත ඉල්ලීමක් කරනවා. කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර පෙන්වා දෙන්නේ “කොළඹ... Read more
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් මැයි දින රැළියේදී ශ්‍රීලනිප වේදිකාවට එනවලුShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230220 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළියට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද සහභාගී වනු ඇතැයි අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු ඒ බව පැවසුවේ... Read more
දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ වාර්තාවෙලාShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170241 දක්ෂිණ අධිවේගී මාර්ගයේ එක් දිනක් තුළ වැඩිම ආදායම ඊයේ(16) දිනයේ වාර්තා වී තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසුවේ ඊයේ (16)... Read more
කසල කන්ද බිලිගත් 14 කගේ අවසන් කටයුතු අදShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170236 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද (17) සිදු කෙරෙනවා. ඔවුන්ගේ දේහයන් අවසන් කටයුතු සඳහා රැගෙන යන්නේ මහජන පෙළපාලියකින් බවයි මීතොටමුල්ල... Read more
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර එකඟතා රැසක් – අගමැතිගේ සංචාරය ඵල දරයිShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170256 අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සංචාරය හේතුවෙන් දෙරට අතර මිත‍්‍ර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වූ බව වියට්නාම ආග‍්‍රාමාත්‍ය ගුවෙන් ෂුඑන් ෆු පවසනවා. අද (17) පෙරවරුවේ වියට්නාමයේ හැනෝයි... Read more
නොරොච්චෝලේ දෝෂය සහිත ස්ථානයට ළං වෙන්න හිතන්නවත් බැහැShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170284 නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක‍්‍රීය වූ ජනන යන්ත‍්‍රය තවමත් අලුත්වැඩියා කර නැහැ. අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පෙර එම පද්ධතිය සිසිල් විය යුතු බවයි විදුලිබල... Read more
මවට-පියාට හිරිහැර කළ පුතුන් 2ට වැඩ වරදීShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170263 සිය මවට හා පියාට හිරිහැර කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු කොබෙයිගනේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වන මොවුන් දෙදෙනා විසින් තම පියා... Read more
නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීයයිShiran Viraj2017-04-17 by Shiran Viraj2017-04-170247 නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබේ. ඒ අනුව මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව ලංකා... Read more