පානදුරේ බේකරියක ගින්නක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240201 පානදුර – හොරණ මාර්ගයේ සුමංගල විද්‍යාලය ඉදිරිපිට පිහිටි බේකරියක අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ 02 ක් යොදාගනිමින්... Read more
අධික රස්නය නිසා සමේ රෝග, අක්ෂි රෝග පැතිරීමේ අවදානමක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240267 මේ දිනවල රට පුරා පවතින අධික අව් රශ්මිය හා රස්‌නය හේතුවෙන් සමේ රෝග මෙන්ම අක්ෂි රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය... Read more
විමල්ට තවත් පැමිණිල්ලක් ගොනුවෙයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240204 විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු 7දෙනෙකුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද (24) නියෝග කළා. ඒ 2016 පෙබරවාරි 06 වන දා... Read more
මීතොටමුල්ලේ පීඩාවට පත් ජනතාව මරික්කාර් සමග අරලියගහ මැදුරටShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240208 මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූ , දේපල පූර්ණ හානි, අර්ධ හානි, අවදානමට ලක්විය හැකි සහ කුලී නිවාස වල ජනතාව 150 ක අධික... Read more
සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා- සමාජජාලයෙන් රතු එළියක්!Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240265 මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් එසේ නොමැතිනම් උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවත් මේ වන විට සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.... Read more
කසළ ගැටළුව විසඳිය හැකි ගැටළුවක්Shiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240290 කසළ ප්‍රශ්නය විසඳීම සඳහා දේශපාලන, සමාජ, පුද්ගල සහ ජනමාධ්‍ය වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240282 ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා... Read more
ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධාShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240258 ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් ඉන්ධන හිගයක් ඇති... Read more
ශලනි තාරුකා කට කතාවලට පිළිතුරු දෙයිShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240249 සුපුරුදු ප්‍රශ්නයෙන්ම පටන් ගන්නම්,කොහොමද ශලනි ? හොඳින් ඉන්නවා. අලුත් අවුරුද්ද ජයයි ද? අලුත් අවුරුද්ද නම් විශේෂයක් නැහැ. මට ගමේ යන්න බැරි වුණ නිසා මේ සැරේ... Read more
මාර්තු උද්ධමනය සියයට 8.6 දක්වා ඉහළටShiran Viraj2017-04-24 by Shiran Viraj2017-04-240272 ජාතික පාරිභෝගික මිල දර්ශකය නිවේදනය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා 2017 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර... Read more