සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවාShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050243 කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වහාම සේවයට වාර්තා කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි. දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ... Read more
සමහරු බයවෙලා රට හැරගිහින්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050236 තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකවීමට දැනට යෝජනා වී ඇති ආයතනය මඟින් අපේක්ෂා කෙරෙන්නේ වර්ජන හේතුවෙන් බිඳවැටෙන අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාම බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.... Read more
එක් අවුරුදු සිඟිතියට වධ හිංසා කරලා- පියා අත්අඩංගුවේShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050203 වයස අවුරුදු 01 යි මාස 03 ක් වන තම දියණියට නිතර පහර දෙමින් වධ හිංසා කරන බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය... Read more
දිල්ලි ඩෙයාර්ඩෙවිල් ජය ගනීShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050242 අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (5) පැවති තරගයෙන් ගුජරාට් ලයන්ස් කණ්ඩායම පරාජය කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම නියමිත... Read more
බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරීShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050210 තමන් සතු අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ බී බී සී ලෝක සේවය සමග ඊයේ කළ සංවාදයකදීයි.... Read more
විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050402 ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමය දැන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. සාමාන්‍යයෙන් විදුලි ගාස්තුව තීරණය කිරීමේදී ඒකකයක මිළ... Read more
අංශ කිහිපයක් අද උදේ සිට වැඩ වර්ජනයේ – සෞඛ්‍ය සහ දුම්රියත් ඒ අතරShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050265 මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් කැඳවා ඇති වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ වනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්... Read more
ට්‍රම්ප් කිම් ජොන් අන් හමුවීමට සූදානම්Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020274 තමා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇති... Read more
දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙටShiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020249 ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (03) දිනයේ දී රුපියල් දශ ලක්ෂ 33,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වනු ලබන... Read more
වායු සමීකරණ භාවිතයට ළගදීම අලූත් නීතියක්Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020312 වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙම නව... Read more