කොළඹ මැයි රැළි තිබූ තැන්වල තවමත් කුණු (PHOTOS)Shiran Viraj2017-05-02 by Shiran Viraj2017-05-020278 මැයි දිනය සමරමින් දේශපාලන පක්‍ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ රාති‍්‍රයේ අවසන් වුණා. එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැළිය පැවැත්වුයේ බොරැල්ල කැම්බල් පිටියේදීයි. ශී‍්‍ර ලංකා නිදහස්... Read more
ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දියShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270247 මෙරට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක් ගතකිරීම සඳහා පැමිණි බ්‍රිතාන්‍ය යුවළක් නොසිතූ ලෙස හදිසි අනතුරකට මුහුණ දී තිබෙනවා. එම බ්‍රිතාන්‍ය යුවළ දින 12 නිවාඩුවක් සදහා මෙම... Read more
ෆොන්සේකා ගැන ජනාධිපති කළේ විහිළුවක් බව එස්.බී.කියයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270229 ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කරන ලද විහිළු සහගත පැනයක් මුල්කර... Read more
බැඳුම්කරයෙන් රජයට කෝටි 1000ක් පාඩුවක් – හිටපු නි. අධිපති හෙළිකරයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270248 තමාගේ ගණනය කිරීම් අනුව 2015.02.27 දින මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රජයට රුපියල් කෝටි 1000 ක පාඩුවක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය... Read more
අධික මිලකට ඖෂධයක් අලෙවි කළ ඖෂධ සමාගමට වැඩවරදින ලකුණුShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270232 පිළිකා රෝගය සඳහා ලබාදෙන ඖෂධයක් රෝගියෙකුට අධික මිලකට අලෙවි කළ පෞද්ගලික ඖෂධ සමාගමක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික... Read more
අනුර සේනානායක යළි රිමාන්ඩ්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270238 වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ලබන මැයි මස 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර... Read more
පොලිස් නිලධාරියෙක් ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුටShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270293 කුරුණෑගල මාස්පොතදී පොලිස් නිළධාරියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු හම්බන්තොටදී පොලිසිය සමග සිදුවූ බව කියන වෙඩි හුවාමාරුවකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා. (under... Read more
මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයිShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270343 පොලිතීන් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පළාත් සභාව සූදානම් වනවා. පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක ප‍්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් බළධාරීන් සමග සාකච්ඡා කර කඩිනමින් තීරණයක් ගන්නා බවයි.... Read more
ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270249 සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා. එය දැවැන්ත පිපිරීමක් බවත්, පිපිරීමේ හඬ ඩැමස්කස් නගරය පුරා... Read more
වැඩකරන ජනතාවට සහන රැසක්Shiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270249 ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් වැඩකරන ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩ... Read more