සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතන සිදුවීමේදී බන්ධනාගාරයේත් අතපසුවීම්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050305 සමයං ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කරමින් බන්ධනාගාර බස් රථයකට ඉකුත්දා සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ලබාදුන් වාර්තාවේ නිර්දේශ මාස 2 ක් පමණ ඇතුළත... Read more
සයිටම් ගැටලූව විසදීමට තීන්දු රැසක් ගෙන තිබියදී වර්ජනය කිරීම කණගාටුවට කරුණක් – ජනපති කියයිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050250 සයිටම් ගැටලූව විසදීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරත වීම පිළිබදව තමා දැඩි කණගාටුව... Read more
ගීතාගේ 37 අවුරුදද්දක විවාහයත් දෙදරයි – ඇය කියූ සංවේදී කතාව මෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050234 ඉකුත් දා ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහිමි වුණා. ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් අභියාචනාධිකරණයෙන් දුන් තීන්දුවකට අනුවයි. අදාළ තීන්දුව ලැබීමට සතියකට පෙර ඇය... Read more
මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050276 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නිලධාරීන් පිරිසක් නැවත කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය සාගල රත්නායක මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදු කළේය. පාර්ලිමේන්තු... Read more
අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වෙයි!Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050260 ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර තිබේ. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව... Read more
ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලුShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050289 ගම්පොල ප්‍රදේශයේදී පැහැර ගැණුනු අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සහ 26 හැවිරිදි පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.... Read more
දැඩි සුළඟින් නිවාස 45ට හානිShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050253 ප්‍රදේශ කිහිපයකට ඊයේ (04) හඹා ගිය සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 45කට පමණ හානි සිදුව තිබේ. කහටගස්දිගිලිය, ගිගන්හල් මිල්ලවැව, පළුකෙටුවැව සහ ගගුරෑව යන ප්‍රදේශවල නිවාසවලට හානි... Read more
සියලුදෙනා මවිත කරමින් HIV ආසාධිත මව අනුරාධපුර රෝහලේදී දරුවකු බිහි කළ අයුරු (සංවේදී ජායාරූප සහිතයි)Shiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050283 දෙවිවරු වැනි වෛද්‍යවරුන් පිළිබදව අපි මීට පෙරත් ඔබට තොරතුරු වාර්තා කලා. අපි මේ කියන්න යන්නෙත් ඒවගේම කතාවක්. එච්.අයි.වී වෛරසය ආසදනය වූ මවක් අනුරාධපුර රෝහලේදී දරුවෙකු... Read more
SAITM ගැටළුව විසඳන්න අවංකව මැදිහත්වෙන්නShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050283 සයිටම් අර්බුදය විසදීම සඳහා අවංකව මැදිහත්වන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යායේ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටියි. ඊයේ (04) පැවැති සාකච්ඡාවකින් පසු මෙම ඉල්ලීම සිදු කිරීමට ඒකමතිකව... Read more
වර්ජනය ක්‍රියාත්මකයි – රෝහල් ප්‍රතිකාර අඩපණයි..ගුරුවරුන්ගේ කැපී පෙනෙන අඩුවක් නෑShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050222 මාලඹේ සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ඉටුකර ගැනීම සදහා වූ ඒකාබද්ධ වැඩවර්ජනය මේ වනවිට පැවැත්වෙනවා. වෛද්‍යවරුන් සහ සෙසු ශ්‍රේණිවල ඇතැම් සෞඛ්‍ය සේවකයන්ද... Read more