එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලාShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060273 එච්.අයි.වී ඒඩ්ස් රෝගය බෝවීම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා... Read more
දන්සලට ලන්ච් ෂීට් එපා! පරිසරය රකිමින් තෙමගුල සමරන්නShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060304 වෙසක් සැමරුම වෙනුවෙන් සිදු කරන සැරසිලි හැකිතාක් පරිසර හිතකාමී ලෙස සිදු කරන්නැයි ජාතික සංඝ සම්මේලනයේ සංවිධායක පූජ්‍ය වග මුදිතවංශ ස්වාමීන් වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පුවක්... Read more
විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්Shiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060252 භාවිතා කරන වේලාව අනුව විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක් තෝරාගැනීමට එකලා විදුලිය භාවිත කරන පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදී ඇති බව... Read more
හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්නShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060304 තම ජීවිතය ගැන පවා කිසිදු තැකීමක් සිදුනොකර දියේ ගිලීමට ගිය ජීවිතයක් හිමිනමක් විසින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස තම දිවි... Read more
අනතුරින් උප පොලිස් පරීක්ෂක එලොව යයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060344 යාපනය, ඉලවාලි ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. අනතුරෙන් යතුරුපැදි දෙකෙහි ගමන් කළ... Read more
ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060297 2017 ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේදී තීරණාත්මක මැතිවරණ දෙකක් හා... Read more
සාගර-නන්දිමිත්‍ර සිංගප්පූරු යයිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060251 ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා... Read more
තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන නැහැ – හිටපු ජනපතිShiran Viraj2017-05-06 by Shiran Viraj2017-05-060268 තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මාතර – මාකඳුර – රන්සෑගොඩ පුරාණ රාජමහා විහාරස්ථානයේ ඊයේ පැවැති... Read more
කොන්ත්‍රාත් පදනමින් සිටින දුම්රිය සේවකයන්ට වැඩ වරදීShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050264 අද දින වර්ජනයට සහභාගී වන දුම්රිය දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනමින් සිටින සේවකයන් රැකියාව අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ... Read more
වෛද්‍ය පාදෙණියට අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝගShiran Viraj2017-05-05 by Shiran Viraj2017-05-050258 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට ලබන 22 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අද (5)නොතිසි නිකුත් කෙරුණා. ඒ, ඉකුත්දා කළ... Read more