කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170212 වර්තමානයේදී කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ රජය මඟින් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන්... Read more
පාසල් සිසුවාට ලිංගික හිරිහැර කර සෙබළාගේ බිරිදට වැඩ වැරදුන හැටිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170234 බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් වසර තුනකට වසර හත... Read more
පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170215 පාසැල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන් සඳහා පාසැල් බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ... Read more
ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපතිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150269 ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – අරලගංවිල... Read more
මෙතෙක් නොදුන් විශේෂ දිවුරුමක් අලුත් වෛද්‍යවරුන්ගෙන් ගනීShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150274 මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවයේ නිරත වන බවට නවක වෛද්‍යවරුන්ගෙන් ප්‍රථම වරට දිවුරුමක් ලබා ගෙන තිබෙනවා. නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම සිදු වුයේ ප්‍රථම වරටයි.... Read more
දිඹුලාගල කැලයක ලක්ෂ ගණනක සතුන් සඟවාගෙන සිටි දෙදෙනෙක් අල්ලයිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150261 කොහිලවත්තේ අශ්ව ගාලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනාකමකින් යුතු අශ්ව පැටවුන් දෙදෙනකු සමඟ සැකකරුවන් දෙදෙනකු දිඹුලාගල කැලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට වැල්ලම්පිටිය පොලිසියට... Read more
සයිටම් ගැන රජයේ නිවේදනය පිටවෙයි, ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙන්න – GMOAShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150258 මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ... Read more
බැසිල්ට එරෙහි නඩුව – විත්ති පාර්ශවයට සාක්ෂි සටහන් ලැබී නැහැShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150259 දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් අව භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහි නඩුව අද (15) කැඳවනු ලැබීය. එහිදි... Read more
විදෙස් ගණුදෙනු ගැන රජයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක්Shiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150272 විදෙස් රාජ්‍යයන් සමඟ ගණුදෙනු කිරීමේදී රජය පැහැදිලි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව සහ චීනය සමඟ... Read more
හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීම නෑShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150260 හෙට දිනට නියමිත කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වනවා. ඊට එක් හේතුවක් වන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වනවිට දිවයිනේ රැඳී නොසිටීමයි. එමෙන්ම ජාත්‍යන්තර වෙසක්... Read more