ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙතිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170225 සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දි නැතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති සංගමය පවසනවා. එහි කැඳවුම්කරු ඩි ජේ රාජකරුණා පැවුසවේ මේ සම්බන්ධව සතියක් තුල තමන්ට... Read more
විදුලි බිල වැඩි වෙයි? – අලුත් ක්‍රමවේදය මෙන්නShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170255 ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of... Read more
ලංකා ඊ නිවුස් කර්තෘ පදිංචි තැන සොයයිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170226 ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙහි ප‍්‍රධාන කර්තෘ සඳරුවන් සේනාධීර මහතා දැනට පදිංචිව සිටින ලන්ඩන් හි ලිපිනය මෙතෙක් සොයා ගැනීමට නොහැකිවූ බව ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය... Read more
අම්බලන්තොට වෙඩිතැබීම-තිදෙනෙක් දැලේShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170220 අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන... Read more
බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170206 බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2016 නොවැම්බර් සිට... Read more
සයිබර් ප්‍රහාරයට ඔත්තු සේවාවන්ට චෝදනා එපාලු!Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170209 ලොව රටවල් රැසක පරිගණකවලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔත්තු සේවාවන්ට චෝදනා නොකරන ලෙස අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභ්‍යන්තර ආරක්ෂක උපදේශකවරයා ප්‍රකාශ කර තිබේ. සයිබර්... Read more
කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යනවාShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170202 වර්තමානයේදී කුඩා පාසල් සීග්‍රයෙන් වැසී යන බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ රජය මඟින් ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති හේතුවෙන්... Read more
පාසල් සිසුවාට ලිංගික හිරිහැර කර සෙබළාගේ බිරිදට වැඩ වැරදුන හැටිShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170220 බාල වයස්කාර පාසල් සිසුවෙකුට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අතවර සිදුකල බවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් විසින් වසර තුනකට වසර හත... Read more
පාසල් ළමුන් ප්‍රවාහනයට බස් රථ ලබාදීමේ වැඩසටහනක්Shiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170207 පාසැල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන් සඳහා පාසැල් බස් රථ ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති සිසිර කෝදාගොඩ... Read more
ආණ්ඩුව වට්ටන්න බැහැ – ජනපතිShiran Viraj2017-05-15 by Shiran Viraj2017-05-150261 ඇතැම් පුද්ගලයන්ගෙන් කුමන විවේචන එල්ලවුවද රජයක් ලෙස අභියෝගාත්මකව ඉදිරියට කටයුතු කරගෙන යන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – අරලගංවිල... Read more