මැන්චෙස්ටර් ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ – විදේශ කටයුතු අමාත්‍යංශය
එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සිදු වූ පිපිරිමෙන් එරට වෙසෙන ශ‍්‍රි ලාංකිකයන්ට හානියක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ තානාපති අංශ සමග තවදුරටත්...

