දෙවැනි ඉනීමේ සිංදු වලට ශනුද්‍රි ඇතුළු පිරිස නර්තනයේ යෙදුණු හැටිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250306 දෙරණ නාලිකාවේ විකාශය වන “ දෙවැනි ඉනිම“ නාට්‍යයේ ගීත කිහිපයකට එහි රංගනයෙන් දායක වන ශනුද්‍රි ප්‍රියසාද් ඇතුළු පිරිස උත්සවයකදී රංගනයෙන් දායක වී තිබෙනවා. එම වීඩියෝව... Read more
යුද හමුදා කාන්තා බළකා කඳවුරේදී මියගිය කෝප්‍රල්වරියගේ මරණය සැකයිලුShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250306 පසුගිය 21 වනදා රාත්‍රී 8ට පමණ බොරැල්ල යුද හමුදා කාන්තා බලකා කඳවුරේදී කෝප්‍රල්වරියක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඇය සූරියවැව විහාරගල පන්සිය පනහ පදිංචි පහළගේ... Read more
රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250272 ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ. මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය... Read more
අම්මා එක්ක වෙසක් බලන්න ගිය පුංචි දැරියට තරුණයෙක් කරපු කැත වැඩේShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250251 පුංචි ළමුන් වෙසක් කාලේට වෙසක් බලන්න යන්න ආසයි. ඒ විදිහට අම්මා එක්ක වෙසක් බලන්න ගිය අවුරුදු 12ක දැරියකට තරුණයෙක් ලිංගික හිංසනය කරලා. ඒ විදිහට ලිංගික... Read more
ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවාShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250277 ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කඩවත රන්මුතුගල පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා... Read more
ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250234 පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ද ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. පිටබැද්දර පිහිටි ජල මිනුම් ස්ථානයට අනුව එහි ජල මට්ටම... Read more
බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250258 ලක්‍ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටින දෙදරු මවක් සොයා අද (25) නෝටන්බි‍්‍රජ් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා. මෙම කාන්තාව... Read more
ඥානසාර හිමිට මරණ තර්ජන ?Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250235 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි මරා දැමීමට කුමන්ත්‍රණ කර ඇති බවත් එය පාදක කර ගනිමින් අන්‍යාගමික ස්ථානවලට පහර දෙමින් ජාතිවාදී... Read more
රේගු නිළධාරීන් විසින් පරවියෙක් අල්ලයි – මවිත වන හේතුව මෙන්නShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250297 අතීතයේ සිටි මිනිසුන් පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කළා. ඒ පැරණි පණිවිඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයන් ගිලිහී ගියේ නව තාක්ෂණයේ දියුණුවත් සමගයි.... Read more
කප්පම්කරු හා පොලිස් නිලධාරියා පොර බදිද්දී ගිනි අවිය පත්තු වෙලා – දෙදෙනාම රෝහලේShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250270 ලක්ෂ 30 ක කප්පම් මුදලක් ලබා ගැනීමට පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ පොලිස් වැටලිමකදී ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් පොලිස් නිලධාරීයෙකු තුවාල ලබා... Read more