"ෆේස්බුක් එකේ ෆොටෝවල ඉන්න දුව මගේ නෙවෙයි" -ගීතාගේ ඇත්තම දුව මෙන්නShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230260 ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය දවස්වල බොහෝ කතා බහට ලක්වූ චරිතයක් වුණා. ඒ ඇයගේ මන්ත්‍රීධුරය අහිමි වීමත් සමගයි. ඒවගේම ඇයගේ දුව යැයි පැවසෙන කාන්තාවකගේ ඡායාරූපද සමාජජාල... Read more
රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාවShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230305 ලහි ලහියේ කොළඹ අහස සිප ගන්නා දැවැන්ත ගොඩනැගිලි යනු තවත් දේශීය රැකියා ගණනකට මග පෑදීමක් වනවා සේම මේ වනවිටත් කොළොම්තොට කොන්ක්‍රීට් ජනපදවල බොහෝ ව්‍යාපාරික ස්ථාන... Read more
කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230255 කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින... Read more
රවී යද්දී මුදල් අමාත්‍යාංශයේ කෑලිත් ගළවගෙන ගිහින්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230261 ලංකා ඉතිහාසයේ පළමුවරට විදේශ කටයුතු අමාත්‍යාංශය සතුව නොතිබුණු ලොතරැයි මණ්ලය, මහපොළ හා එයාර් ලංකා වැනි ආයතන නව අමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ එම අමාත්‍යාංශය වෙත බාර දී... Read more
නිරිත දිග මෝසම සක‍්‍රීය වීම නිසා ප‍්‍රදේශ රැසකට වැසිShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230250 නිරිත දිග මෝසම සක‍්‍රීය වීමත් සමග දිවයිනේ ප‍්‍රදේශ රැසකට මිලි මීටර් 75කට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිකුත් කළ... Read more
උතුරේ ආරක්ෂක අංශ මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි සිවාජිලිංගම්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230232 උතුරු පළාතේ සිටින සියලූ හමුදා සාමාජිකයන් මාස 06ක් ඇතුළත ඉවත් කරන්නැයි උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලංගම් ඉල්ලීමක් කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ආරක්ෂක අංශ... Read more
තිලංගගෙන් සූරියවැව ක‍්‍රීඩාංගණයට කොළ එළියක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230256 සිම්බාබ්වේ සහ ශ‍්‍රී ලංකාව අතර එක්දින ක‍්‍රිකට් තරග 03ක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය වී තිබෙනවා. තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ... Read more
ඇමති සංශෝධනය නිසා පාර්ලිමේන්තුවත් වෙනස් වෙයි – ඇමති මාරපනට ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුනක්Shiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230237 ජාතික ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනයත් සමග පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේද වෙනසක් සිදුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී කාර්යාලය ප‍්‍රකාශ කළේ මන්ත‍්‍රීවරයෙකුව සිට සංවර්ධන කාර්යයන් පිලිබඳ අමාත්‍යවරයා ලෙස... Read more
මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු යටවෙයි – එක් අයෙක් මරුටShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230245 මාවනැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙක් එයට යටවී තිබෙන බව වාර්තා වෙනවා. අනතුරෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පැවසෙන්නේ. මේ... Read more
රවී මාරුව බැඳුම්කර පත්තරේටත් බලපාලාShiran Viraj2017-05-23 by Shiran Viraj2017-05-230252 රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් ආරම්භ කළ බව කියන නව පුවත් පතටද බලපා ඇතැයි වාර්තා වේ. කෙසේවුවද, පසුගිය... Read more