පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේShiran Viraj2017-05-30 by Shiran Viraj2017-05-300815 කොඳුඇට පෙළ ඇදවීම (පැති කුදය) බොහෝ විට දක්‌නට ලැබෙන රෝගයකි. බහුතරයක් මෙම රෝගයට ගොදුරු වන්නේ වැඩිවියට පැමිණෙන්නට ආසන්න කාලයේ සහ වැඩිවියට පැමිණීමත් සමඟය. පිරිමි දරුවන්ට... Read more
"මෝරා" ගියත් වැස්ස නිසා වෙන්න යන දේ මෙන්නShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290285 බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුළිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර් 70-80 අතර වේගයකින් වැඩි වන බව... Read more
බිම් මහල ගංවතුරෙන් පිරෙද්දි උඩු මහලේ එකම පවුලේ 4 ක් නොඑන ගමන් ගිය නෙළුවේ ඛේදවාචකය- PhotosShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290233 අම්මායි තාත්තායි දරු දෙදෙනායි එකට මියයති කඩේ එක ජනේලයක්‌වත් නෑ බේර ගන්න ගිය පිරිසත් සිහිසුන් වෙලා රොටුඹ ඌරව ප්‍රදේශයේ ව්‍යාපාරික ස්‌ථානයක 26 වැනිදා රාත්‍රි එකම... Read more
දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් වසා දැමෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290235 පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත‍්‍රික්ක 08ක සියලූම පාසල් ඉදිරි දින 04දී වසා දැමීමට රජය තිරණය කර තිබෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල. කළුතර, කොළඹ... Read more
කඩා වැටුණු හෙලිකොප්ටරයට සුළු හානි – නියමුවාට ජනපතිගෙන් ප‍්‍රශංසාShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290247 ගාල්ල බද්දේගම ඉනිමංකඩ ප‍්‍රදේශයට කඩා වැටුණු එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයට හානි සිදුව ඇති බව ගුවන් හමුදාව පවසනවා. යානයේ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති... Read more
විපතට පත් ලාංකිකයින් ගැන පුටින් කණගාටු වෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290255 අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා සිය කණගාටුව පළ කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පණිවිඩයක් යොමුකරමින්... Read more
ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290273 අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. තවත් බොහෝ පිරිසක් මේවන විට අතුරුදන්ව තිබෙනවා. මේ අතර පන්සල් රැසක්ද ජලයෙන්... Read more
මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290291 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන... Read more
උණුකර ගත් ජලය හෝ බෝතල් කල ජලය පමණක් බීමට ගන්නShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290311 පවතින ගංවතුරෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාව ජලය භාවිත කිරීමේදී උණුකර නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන ලෙස ශ්‍රී ලංකා... Read more
ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ගංවතුර ආපදා ලෙඩුන් ප‍්‍රවාහනයේ..Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290271 පසුගිය දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට අමාත්‍ය දයා ගමගේ... Read more