උපාධිය අරගෙන සතියයි- පොඩි මැණිකෙට පැන දිවිනසාගත් කෙල්ලගේ සංවේදී කතාවShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050322 පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු... Read more
හර්ෂණ – වොල්ගා ජෝඩුවටම ඩෙංගු හැදිලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050200 ලෙඩ වුණ ගමන් මතක් වුණේ භාරගත්තු වැඩ ටික ලබන මාසේ තමයි වැඩ පටන් ගන්නේ කලාකරුවන් කියන්නේ අපේ රසවින්දනයට ඔවුන්ගේ ජීවිත කැපකරන පිරිසක්. ඔවුන්ට කරදරයක් වුණාම... Read more
සහන භාණ්ඩ රැගත් විශේෂ චීන ගුවන් යානයක්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050236 අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක් පසුගිය දා (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සහන භාණ්ඩ... Read more
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලාShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050314 පේදුරුතුඩුව, අල්වායි උතුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය... Read more
බස්නාහිර, දකුණ සහ සබරගමුවේ වසා දැමුණු පාසල් අද විවෘතයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050289 අවතැන් කදවුරු පවත්වාගෙන යන පාසල් හැර පැවති ආපදා තත්ත්වය මත වසා දැමුණු බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
මංගලගේ හාදුව ගැන රවී කතාකරයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050230 තමාගේ දක්ෂතාවයන් පිලිබඳ කතා නොකර මංගල අමාත්‍යවරයාගෙන් ලැබුණු හාදුව ගැන පමණක් කතා කරනවානම් රටේ අනාගතය ගැන කුමන කතාද බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා... Read more
එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අගමැති එක්වෙයිShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050234 ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(5) එක්වීමට නියමිතය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍යවරයාට මෙම... Read more
මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදීShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050279 හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මහානායක... Read more
මැතිවරණයට අදාළ නීති කෙටුම්පත් සකස් කර අවසන්Shiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050272 පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා... Read more
නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා අද බැඳුම්කර කොමිසමටShiran Viraj2017-06-05 by Shiran Viraj2017-06-050210 ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදීමට නියමිතව... Read more