රජයට අවශ්‍ය මුදලටත් වඩා වැඩි මුදලක් බැඳුම්කර වෙළඳපොලේ තිබෙන බව ගාමිණී විජේසිංහ කියයි
2015 වසරේ පෙබරවාරී 27 වනදා වනවිට රජයට අවශ්‍ය වී තිබු මුදල් ප්‍රමාණයට වඩා සියයට 905ක් වැඩියෙන් බැඳුම්කර වෙළඳපොලට ඉදිරිපත් කර ඇතැයි රජයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ...

