හූනියම ගැන ගුප්ත විශ්වාස පර්යේෂකයින් සහ සමාජ විද්‍යා ප්‍රවීණයින් කතා කරයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150307 මිනිසුන්ට වින කරන බව පැවසෙන් හූනියම් සම්බන්ධයෙන් සමාජය තුළ යළි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාට වින කරමින් සිදු කළ බව කියන හූනියමක් සහිත තඹ පති‍්‍රකාවක්... Read more
විග්නේෂ්වරන්ට එරෙහිව 38 න් 21 ක් විශ්වාසභංගයක් භාර දෙයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150212 උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් භාරදී තිබෙනවා. පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ්... Read more
තැපැල් වර්ජනය අවසන්Shiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150277 තැපැල් සේවකයින් ක‍්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් කෙරුණා. ප‍්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සඳහා ලබාදීමේ සූදානමක් ඇති බව පවසමිනුයි... Read more
කාටවත් ඕන විදිහට පෙරහැරවලින් අලි ඉවත් කරන්න බැහැShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150307 ඉතිහාසයේ සිට පැවත එන සංස්කෘතික උරුමයක් වන පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් යොදා ගැනීම කිසි විටෙකත් නතර නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා... Read more
පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150222 ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය ඊයේ (14) සමත් වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය කඩුලු 08කින්... Read more
ජනපතිට හූනියම් කළ තඹ පත්‍රිකාව රැගෙන යයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140266 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වින කරමින් සිදුකළ බව කියන හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර... Read more
යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානියා FCIDයට කැදවයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140232 හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයට කැදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති... Read more
තැපැල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවකShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140210 වැඩවර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර... Read more
ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නෑ – විදෙස් කටයුතු අමාත්‍යාංශය කියයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140209 බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන් ෆෙල් මහල් නිවාස සංකීර්ණය මෙලෙස ගිනි ගැනීම ආරම්භ වී ඇත්තේ එරට වේලාවෙන් අලූයම එකට පමණ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මහල්... Read more
ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140258 ෂාරුක් ඛාන් ගුවන් අනතුරකින් මියගිය බවට කටකතාවක් පසුගිය දිනක යුරෝපීය ප්‍රවෘත්ති ජාලයකින් ප්‍රචාරය වුණා. මේ පිළිබඳව ශාරුක්ගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත් වුණා. මේ කටකතාවේ... Read more