මීට පස්සේ අංජු කියන්න එපා…Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190269 අංජු කියන්නේ නිරූපිකාවක්ද? නිළියක්ද? එහෙමත් නැතිනම් නිවේදිකාවක්ද? මම නිරූපිකාවක් නෙමෙයි. හැබැයි නිරූපණ ක්ෂේත්රය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඊට පසුව මුලින්ම සම්බන්ධවුණේ රංගනයට. රංගනයෙන් පසුව නිවේදනයට.... Read more
ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190237 බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේදීය. මීට... Read more
ශූරයින්ගේ කුසලානය තුරුලුකරන් පාකිස්ථාන නායකයා කියපු කතාවShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190232 අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව පාකිස්ථානය ඊයේ දිනා ගත්තේ ඉන්දියාව ලකුණු 180කින් පරාජය කරමින්. පකිස්ථාන කණ්ඩායම අයි.සී.සී චැම්පියන්ස් කුසලානයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය... Read more
චන්දිම වීරක්කොඩිට නොකියා කරපු දෙයක් හෙළිකරයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190216 ඛනිජ තෙල් අමාත්‍යංශය තමාගෙන් ඉවත්කරගන්නා බව අවසන් මොහොත වන තෙක් දැන නොසිටි බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. අමාත්‍යවරයා මේ බව... Read more
වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය -පාඨලීShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190264 වෙබ් අඩවි සහ සමාජජාල, අශීලාචාර ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ... Read more
සෑම ඩෙංගු රෝගීන් තිදෙනෙකු අතරම දරුවෙක්Shiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190271 මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සැලකීමේ දී සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකු ළමයෙකු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙම තත්ත්වය කෙරෙහි වඩා... Read more
ත්‍රීරෝද රථ නියාමනයට නීති ගේන්නැයි ආණ්ඩුවට යෝජනාShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190253 මෙරට ධාවනය වන ත්‍රී රෝද රථ නියාමනය සඳහා නව නීති ගෙන එන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ ත්‍රී... Read more
කොළඹ මහනගර සභාවට ජනතාවගෙන් චෝදනාShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190277 කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල එක් රැස්වන කැළි කසල මෙතෙක් නිසි පරිදි ඉවත් කිරීමක් දක්නට නොලැඛෙන බවට ජනතාව චෝදනා කරනවා. ඩෙංගු ව්‍යප්තියට වැඩි වශයෙන් බලපා... Read more
ලිපි හුවමාරුවෙන් උතුරු පළාත් සභා අවුල තවත් වැඩි වෙයිShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190221 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවත් සමග හටගත් මත්භේදාත්මක තත්ත්වය මෙතෙක් අවසන්වී නැහැ. මේ වනවිට හටගෙන ඇති තත්ත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ... Read more
රුධිර පරීක්ෂණ ගාස්තුවත් අද සිට පහලටShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190265 පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඩෙංගු රෝග... Read more