පාකිස්තානය ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් අවසන් මහා තරගයට ඇතුලු වෙයිShiran Viraj2017-06-15 by Shiran Viraj2017-06-150212 ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය ඊයේ (14) සමත් වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය කඩුලු 08කින්... Read more
ජනපතිට හූනියම් කළ තඹ පත්‍රිකාව රැගෙන යයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140257 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වින කරමින් සිදුකළ බව කියන හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර... Read more
යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානියා FCIDයට කැදවයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140224 හිටපු යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ අද (14) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාසයට කැදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති... Read more
තැපැල් වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවකShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140201 වැඩවර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති 28 ක නියෝජිතයන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර... Read more
ලන්ඩන් ගින්නෙන් ලාංකිකයන්ට හානියක් නෑ – විදෙස් කටයුතු අමාත්‍යාංශය කියයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140200 බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන් ෆෙල් මහල් නිවාස සංකීර්ණය මෙලෙස ගිනි ගැනීම ආරම්භ වී ඇත්තේ එරට වේලාවෙන් අලූයම එකට පමණ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මහල්... Read more
ශාරුක් ඛාන් මැරුණා කිව්ව පළවෙනි වතාව මේක නෙවෙයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140249 ෂාරුක් ඛාන් ගුවන් අනතුරකින් මියගිය බවට කටකතාවක් පසුගිය දිනක යුරෝපීය ප්‍රවෘත්ති ජාලයකින් ප්‍රචාරය වුණා. මේ පිළිබඳව ශාරුක්ගේ රසිකයන් බොහෝ සෙයින් කම්පාවට පත් වුණා. මේ කටකතාවේ... Read more
ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140224 ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා. ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට ඉල්ලන ඉඟි පළ... Read more
“මහ රජාණෝ“ සිංදුව කියූ සහේලි අද යුග දිවියටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140259 කාලෙකට පස්සේ සහේලි ලංකාවට ආව හේතුව මුලින්ම කියමුකෝ? මගේ විවාහය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. මේ මාසේ 14 වැනිදා තමයි වෙඩින් එක තියෙන්නේ. අපේ නෑදෑයෝ... Read more
බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140210 බස් ගාස්තු සංශෝධනයට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනා පසුගිය අයවැයෙන් සම්මත වුවත් එම යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති... Read more
මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140248 මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මගින් කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක්... Read more