තවත් බදු කිහිපයක් අඩු වන ලකුණුShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250223 ඉදිරියේදී බදු කිහිපයක් අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මහනුවරදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහනුවරට පැමිණි අමාත්‍ය මංගල සමරවීර මල්වතු... Read more
චන්නව දන්නේ ගයත්‍රිට කලින්Shiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250250 Õ අද දවසේ නයනට වැඩිපුර ලැබෙන්නෙ අම්මලගෙ චරිත කිව්වොත්. ඔව්. නිර්මාණ කීපයකම අම්මලගෙ චරිත ලැබුණා. මම හිතන්නෙ ඒ චරිතයට මම උපරිම සාධාරණයක් කරන නිසා අම්මගෙ... Read more
මම නිරෝෂා විරාජනී නිසා සමහරු ඒක තළුමර මර රසවිඳිනවාShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250294 මම කාටවත් වැරැද්දක් කරලා නැහැ වෙබ්සයිට් තමන්ගේ බඩගෝස්‌තරය හොයාගන්නයි ඔය සේරම කරන්නේ නිරෝෂා විරාජනී ගැන මේ දිනවල අන්තර්ජාලයේ වගේම සමාජ වෙබ් අඩවිවල හරි හරියට කතාබහවෙනවා.... Read more
කටාරය බෑ කියන ගල්ෆ් රටවලින් ආ කොන්දේසි මෙන්නShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250238 තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය ඇතුලු ගල්ෆ් රටවල් ඉදිරිපත් කර ඇති කොන්දේසි කටාර් රාජ්‍යය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කටාර්... Read more
ජනතා නින්දා අපහාස මැද ජනපති විසඳුමකට යයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250258 ජනතාවගේ නින්දා අපහාස විවේචන සහ චෝදනා මත කැළි කසල ප‍්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ... Read more
අදත් තද වැසිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250215 නිරිතදිග මෝසම් තත්ත්වය සක‍්‍රීයව පැවතීම හේතුවෙන් අද (25) දිනයේ ද දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ... Read more
අතපත්තුගේ අර්ධ ශතකය 'අපතේ යවමින්' සුසී බෙට්ස් නවසීලන්තයට ජය කැන්දූ හැටිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250234 අයි.සී.සී. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (24) පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.... Read more
ඉවත් කෙරෙන බව කියන මහනුවර හමුදා කඳවුර ගැන හමුදාවෙන් පැහැදිළි කිරීමක්Shiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250225 මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප‍්‍රකාශ හමුදාව ප‍්‍රතික්ෂේප කරනවා. යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන්... Read more
පන්සලේ බෑග් සොරකම CCTV කැමරාවේShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250232 ගැටඹේ රාඡෝපවනාරාම විහාරස්ථානයේ වන්දනා මාන සඳහා පැමිණෙන පිරිස්වල ගමන් මලු සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙන බව පේරාදෙණිය පොලිසිය පවසනවා. ඊයේ (23) පැමිණි කාන්තාවකගේ ගමන්... Read more
හීලෑ අලි ඇතුන් දෙන්න අයදුම්පත් කැඳවයිShiran Viraj2017-06-25 by Shiran Viraj2017-06-250257 අලි ඇතුන් බලා ගන්නන් පුහුණු කිරීම සඳහා නව මධ්‍යස්ථානයක් පිහිටුවන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පෙරහැර... Read more