කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210247 දඹුල්ල, කණ්ඩලම සහ දඹුළු ඔයේ කිඹුලන්ගේ තර්ජන ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් දියනෑමේදී වඩා විමසිලිමත් වන ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ගතවූ මාසයක කාලය තුළ... Read more
ප්‍රධාන අමාත්‍යධූරයෙන් ඉවත්වෙන්න මම සූදානම්!Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210208 පළාත තුළ සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අසමත් වන්නේ නම් ප්‍රධාන අමාත්‍යධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.... Read more
කසළ ගැටළුව ගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210230 කසළ ගැටළුව, පසුගිය ආණ්ඩු සමයේ සිටම පැවත එන්නක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය ආණ්ඩුව මගින් කසළ ගැටළුව සඳහා නිසි... Read more
කොලොන්නාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න පියවර ගනියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210207 කොලොන්නාව ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි. එම සංස්ථාවේ සභාපති අසේල ඉද්දවෙල... Read more
මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් වෙඩි ප්‍රහාරයකින් මරු දකියිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210206 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210204 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210212 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබෙනවා. ඒ, ශූරයින්ගේ කුසලාන අවසන් මහා තරගයේදී පාකිස්තානය හමුවේ... Read more
හෙට සිට නිරිතදිගට වැසි වැඩිවේShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210245 දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය හෙටින් පසු සුළු වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම... Read more
උතුරට සහ දකුණට නීති දෙකක් ඇයි?මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210205 උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් යාපනයේදී ඊයේ (20) පවත්වා තිබෙනවා. ඊට ඉලංගෙයි තමිල් අරුසු පකෂයේ ප්‍රධානින් ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි... Read more
කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210223 කසල කළමණාකරණයේදී හා ඩෙංගු මර්දනයේදී සියලූ දෙනා තමන් වෙනුවෙන් මෙන්ම සමස්ත රට වෙනුවෙන්ද තම වගකීම් ඉටුකල යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා... Read more