ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්Shiran Viraj2017-06-23 by Shiran Viraj2017-06-230271 ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්ව ලබාදී තිබෙනවා. ඒ අනුව ටෙස්ට් තරග ක‍්‍රීඩා කිරීමේ වරම ද ඔවුන්ට හිමි වනු ඇති. ඇෆ්ගනිස්ථානයට සහ අයර්ලන්තයට... Read more
දෙමටගොඩදී වාහන 03 ක් ගිනි ගනීShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220221 අද (22) අලුයම දෙමටගොඩ මාර්ගයක ගමන් කරමින් තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්නෙන් එම කාර් රථය මුළුමුනින්ම විනාශ වී ඇති බවයි වාර්තා... Read more
බස්නාහිර වැඩ පෙන්වූ බයික් කල්ලියක් වැඩ වරද්දා ගනීShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220202 බස්නාහිර පළාත තුළ යතුරුපැදිවලින් පැමිණි ගිණිඅවි පෙන්වා වෙඩි තබා වෙළඳසැල් සහ මූල්‍ය ආයතනවල මුදල් හා දේපල කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. (ඒ... Read more
ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලන්කන් පස්සට යයිShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220203 ජාත්‍යන්තර Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව 2017 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 81 වන ස්ථානයට පත්වී තිබෙනවා. වාර්ෂිකව පවත්වන මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ කටාර්... Read more
ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් බංග්ලාදේශයේදී දූෂණය කළ නරුමයා අල්ලයිShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220232 බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ්... Read more
ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයිShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220248 ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගැණෙන නව මදුරු විශේෂයේ එක් මදුරුවෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනය... Read more
මහජනතාවට ඩෙංගුත් අනී දොස්තරලත් අනී – අද උදේ සිට රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්Shiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220214 සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 08.00 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය... Read more
අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]Shiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220281 සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝදය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධයේදී පොලිසිය විසින් පැටන් පොලූ හා අධි පීඩන ජල ප‍්‍රහාර... Read more
දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයකShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210270 අද(21) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ජින් රියදුරු සහයකයින් වැඩ වර්ජනයක නිරත වෙන බව එම සංගමය පවසයි. වැටුප් විශමතාවයන් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම... Read more
කාම ආශාවෙන් මත් වී ගෙට රිංගූ පොලිස් නිලධාරියාගෙන් කාන්තාවක් බේරුණු හැටිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210247 කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර... Read more