mediahumanrights.lk

පැයට 3,000 ක් අරන් කම්සැප ලබාදෙන අමුතු නිවාසයක් වැටලූ හැටි – Photos

Shiran Viraj
ගණිකා නිවාසයක් වටලන අවස්ථාවේ  තරුණියක් එහි සංචාරකයන් දෙදෙනෙකු සමඟ එකවර ලිංගිකව එක්වෙමින් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම තායිලන්තයේ සිදුවූවක්...

විග්නේෂ්වරන් පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දෙයි

Shiran Viraj
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්, පුරප්පාඩු වූ පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන යන අමාත්‍යාංශවල අද දිවුරුම් දුන්නා. ඒ, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේදියි. මේ අතර ප්‍රධාන අමාත්‍ය...

සරසවි සිසුන් සිය ග්‍රහණයට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ පුවරු හා දැන්වීම්වලට ගිනි තබයි – PHOTOS

Shiran Viraj
සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටින සරසවි සිසුන් මේ වන විට ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් සරසවි සිසුන් අත්පත් කර ගනී (PHOTOS)

Shiran Viraj
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) සංවිධානය කළ සයිටම් විරෝධී පාගමන කොළඹට පැමිණ තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලට...

කසළ වලින් විදුලිය නිෂ්පාදනය කරන්න රජයේ අවධානය

Shiran Viraj
කැලි කසළ භාවිත කරමින් විදුලිය නිෂ්පාදනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව ජාත්‍යන්තර වෙළෙද කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා පවසයි. බත්තරමුල්ල ජයවඩනගම...

ආපදාවට පත් සිසුන්ට ද්‍රව්‍ය කට්ටලය දෙන්න සුදානම්

Shiran Viraj
ආපදා තත්ත්වයෙන් පූර්ණ හානියට පත් පාසල් සිසුන් 50,000 ක් සඳහා රුපියල් 10,000 කට අධික වටිනාකමින් යුත් ද්‍රව්‍ය කට්ටලයක් සිකුරාදා(23) දිනයේ දී ලබා දීමට නියමිත බව...

පුරහල අවට ට්‍රැෆික්

Shiran Viraj
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් එක්ව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට...

"ඉලක්කය මම නම් මට සමා වෙන්න" – අස්ගිරි නිවේදනයෙන් පසු SB මහා සංඝරත්නයෙන් සමාව ගනී

Shiran Viraj
තමාගේ අදහස් ප්‍රකාශ කිරීම් හේතුවෙන් අස්ගිරි පාර්ශ්වීය සංඝයාවහන්සේලාට යම්කිසි හිත් රිදීමක් සිදුවූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කළා. කොළඹදී...

ඩෙංගු මදුරු ඝනත්වය හය ගුණයකින් ඉහලට

Shiran Viraj
පෙර වසරවලට සාපේක්ෂව ඩෙංගු මදුරු ඝණත්වය හය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. එහි සභාපති නජිත් සුමනසේන සදහන් කළේ...

කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

Shiran Viraj
මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට  නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජනතාවට අවහිර වන...
Translate »