ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් බංග්ලාදේශයේදී දූෂණය කළ නරුමයා අල්ලයිShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220217 බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් දූෂණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පළවන ‘ද ඩේලි ස්ටාර් ‘ පුවත්පත් වෙබ්... Read more
ඩෙංගු නසන අලුත් මදුරුවා වැඩ අරඹයිShiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220234 ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා යොදා ගැණෙන නව මදුරු විශේෂයේ එක් මදුරුවෙකුට ඩෙංගු කීටයන් 400කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කළ හැකි බව වෛද්‍ය පර්යේෂණ ආයතනය... Read more
මහජනතාවට ඩෙංගුත් අනී දොස්තරලත් අනී – අද උදේ සිට රට පුරා හදිසි වෛද්‍ය වර්ජනයක්Shiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220199 සයිටම් විරෝධි සරසවි සිසුන්ට ඊයේ (21) සිදු කළ ප‍්‍රහාරයට විරෝධය පළ කරමින් අද (22) උදෑසන 08.00 සිට දිවයින පුරා වෛද්‍ය වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය... Read more
අරාබි වසන්තය කොළඹ මැවේ.. ඊජිප්තු, ටියුනීසියා, ලිබියා පන්නනයේ කොළඹ පහරදීම මෙන්න..[Video]Shiran Viraj2017-06-22 by Shiran Viraj2017-06-220264 සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝදය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය වටලා විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වන ලද විරෝධයේදී පොලිසිය විසින් පැටන් පොලූ හා අධි පීඩන ජල ප‍්‍රහාර... Read more
දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයකShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210256 අද(21) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ජින් රියදුරු සහයකයින් වැඩ වර්ජනයක නිරත වෙන බව එම සංගමය පවසයි. වැටුප් විශමතාවයන් හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම... Read more
කාම ආශාවෙන් මත් වී ගෙට රිංගූ පොලිස් නිලධාරියාගෙන් කාන්තාවක් බේරුණු හැටිShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210234 කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර... Read more
"මෙහෙන් ෆිට්නස් හදාගෙන ගිහින් ගැහුවේ ඉන්දියාවට"Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210212 මින්පසු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් නොවන කිසිදු ක‍්‍රීඩකයෙකු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ තරග සඳහා ඇතුළත් නොකරන බව ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ක‍්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන්... Read more
ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි – සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාරShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210216 මෙතෙක් වෙලා නිහඬව සිටි පොලිසිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ක් අත්පත් කරගෙන සිටින සරසවි සිසුන් විසුරුවා හැරීමේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.... Read more
ෆේස්බුක් ලයික්ස් වෙනුවෙන් දරුවා බිළිඳුන් නරුම පියෙක්Shiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210200 තාත්තා කෙනෙක් කරපු අරුම පුදුම වැඩක් ගැන විදෙස් පුවත් වාර්තා කර තිබෙනවා. මේ පියා ජීවත් වන්නේ ඇල්ජිරියාවේ. ඔහු සිය කුඩා දරුවා තට්ටු 15 උස ගොඩනැගිල්ල... Read more
"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – VideoShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210203 පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී කොස්ටරීකාවේ ජනාධිපතිවරයා කුඩා බඹරෙකු ගිලින ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා. එම අවස්ථාවේදී මාධ්‍ය වේදීන් රැසක් සිටි අතර ජනාධිපතිවරයා පවසා තිබුණේ “මේ වගේ... Read more