ඉවත් කෙරෙන බව කියන මහනුවර හමුදා කඳවුර ගැන හමුදාවෙන් පැහැදිළි කිරීමක්
මහනුවර නගරයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි කෙරෙන ප‍්‍රකාශ හමුදාව ප‍්‍රතික්ෂේප කරනවා. යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ තමන්...

