සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260240 සමෘද්ධි සේවක පුරප්පාඩුව සඳහා කොටසක් පමණක් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කර දිවිනැගුම තරග විභාගය සමතුන් හට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුව වහා පියවර ගත... Read more
දෙනෝදාහක් බලා සිටියදී සිදු වූ, රාගම කොල්ලයේ තොරතුරු රැසක් එළිවෙයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260222 වත්තල ප්රදේශයේ ප්රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල් ලක්ෂ 77ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳ කැළණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ගිනි අවි... Read more
තැන් තැන් වල කුණු දැමූ 450ක් අත්අඩංගුවටShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260253 බස්නාහිර පළාතේ අනවසර ස්ථාන වෙත කසල බැහැර කළ පුද්ගලයින් 454 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉකුත් 21,22 සහ 23 යන දිනවල මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි... Read more
"අද ඇරඹෙන තැපැල් වර්ජනයට 25000ක් සහය දෙයි"Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260242 අද (26) මධ්‍යම රාත‍්‍රියේ ආරම්භ කරන සිය වැඩ වර්ජනයට තැපැල් සේවකයින් 25000කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. එහි සම... Read more
ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260279 වත්තල ප්රදේශයේ ප්රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක රුපියල් ලක්ෂ 78ක මුදලක් අද (26) කොල්ලකා තිබෙනවා. රෙදි පිළි අලෙවි සැලේ එම මුදල කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින්... Read more
බෞද්ධයන් නැති ගමේ බුද්ධ මන්දිරය රකින ඉස්ලාම් බැතිමතා – PhotosShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260319 අද සමාජයේ ජාති ආගම් කුල ගැන හුඟක් කතා වෙනවා. සමහරු මේ නිසා ප්‍රශ්න ඇති කරගන්නවා. තවත් සමහරු ගහමරා ගන්නවා. ඒත් අපි කවුරුත් කිනම් හෝ ආගමක්... Read more
සයිටම් සටන ඉවරද? නැද්ද?- තීරණය කියන්න සංගමය සැරසෙයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260255 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ඊයේ (25) ප‍්‍රකාශයට පත් කළ එකඟතාවලට එකඟ විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා... Read more
ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260241 ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා. ඒ... Read more
අන්තරේ තවත් 02ක් අල්ලයිShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260239 සයිටම් ආයතනයට එරෙහිව ඉකුත් දා පැවති විරෝධතාවයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපලවලට හානි කිරීමේ චෝදනා මත සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්... Read more
තවත් සෙල්ෆියක් නිසා දෝතල්ඔයට ජීවිතය බිළිදුන් "සේනක"Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260213 අරණායක දෝතල්ඔය නැරඹීමට ගොස් සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයෙකු ඇල්ලෙන් ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි සේනක මදුරංග... Read more