ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ගැටලු අඩු කරන්න නවීන සපත්තු ගේන්න යයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270218 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින්ට ඇති වන ආබාධ අවම කර ගැනීමේ අරමුණින් නව සපත්තු හඳුන්වා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අයාතනය තීරණය කර තිබෙනවා. එහි ප‍්‍රධාන... Read more
දියණියන් දෙදෙනා සහ පුතාගේ දෑත් බැඳ ගසක එල්ලා මැරූ නරුම පියාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270211 පියා විසින් සිය දියණියන් දෙදෙනා සහ පිරිමි දරුවා ගේ දෑත් පිටුපසට කර බැඳ එල්ලා ගෙල වැළලා ගැනීමට සැළැස්වූ පුවතක් කඹුරුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (26)... Read more
තැපැල් වර්ජනයත් ඇරඹෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270322 තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර... Read more
රාගම කොල්ලයේ සැකකරුවන් කොල්ලකෑමේ මහමොළකරුවන්Shiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270212 රාගම බැසිලිකා විද්‍යාලය අසල ඊයේ (26) සිදු වූ මුදල් කොල්ලය පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා. වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවිසැලක රුපියල්... Read more
පෙරහැරවල අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් – අස්ගිරි පාර්ශ්වය දැනුම් දෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270230 පෙරහැර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසනවා. ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහැර සංස්කෘතිය... Read more
රාමදාන් අවසන් කරමින් භෝජන උත්සවය නෑ – ට්‍රම්ප් සියල්ල වෙනස් කරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270221 රාමදාන් උපවාස මාසය අවසන් කරමින් සාම්ප්‍රදායිකව පවත්වන ඉෆ්තාර් භෝජන උත්සවය ධවල මන්දිරයේ නොපැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. බිල් ක්ලින්ටන් හිටපු... Read more
තීරණාත්මක සාකච්ඡාවකට සයිටම් සභාපති ජනපති හමුවෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270253 මේ වන විට උද්ගතව ඇති සයිටම් ආයතනයේ අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (27) පැවැත්වෙන... Read more
රෝගීන් යළිත් අමාරුවේ – ගිලන් රථ වර්ජනයත් අද ඇරඹෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270199 දිවයින පුරා සිටින ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන 07.00 සිට වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සියලු පළාත් සභාවල සෞඛ්‍ය ගිලන් රථ සේවය... Read more
රංගිරි දඹුලූ විහාරය ගැන රජයෙන් ප්‍රකාශයක්Shiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260267 දඹුලූ විහාරයේ චිත්‍ර රැක ගැනීම අවධානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්න මණඩාවල පවසනවා. එම චිත්‍ර සංරක්ෂණය කිරීමේ වගකීම පවතින්නේ පුරාවිද්‍යා... Read more
වෛද්‍යවරු යළිත් වර්ජනයකට සැරසෙයි – සයිටම් විසදුම් යෝජනාවේ කරුණු වෙනස් කළ බවට චෝදනාShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260219 සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ තමන් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෙනස්කර මාධ්‍යයට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම කරුණු... Read more